Etec science
07/05/2026
විදුලි මෝටරයක් යනු විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන උපකරණයකි. මෝටර යනු විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික පද්ධතිවල භාවිතා වන වැදගත්ම අංගයකි. ඒවා කර්මාන්ත, ගෘහ උපකරණ, ප්‍රවාහන පද්ධති, රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය යන අංශවල බහුලව භාවිතා වේ.
මෝටරයක මූලික මූලධර්මය විද්‍යුත් චුම්භකත්වය මත පදනම් වේ. ධාරාවක් ගෙන යන සන්නායකයක් චුම්භක ක්ෂේත්‍රයක් තුළ තැබූ විට, සන්නායකය මත බලයක් ක්‍රියා කරන අතර එමඟින් චලනය ඇති වේ. මෙම මූලධර්මය ෆ්ලෙමින්ගේ වම් අත රීතිය මගින් පැහැදිලි කෙරේ.
Shehan Abeyrathna(B.Tech)
27/03/2026
Basic mechanism of hydroelectric generation !
20/03/2026
25/02/2026
Electrical Technology
25/02/2026
Power Factor.
25/02/2026
Technology Engineering
06/01/2026
31/12/2025
කන්ටෙක්ටරයක් කියන්නේ ඉලෙක්ට්‍රො මැග්නටික් ස්විචයක්. මේ device එක භාවිත වෙන්නේ මෝටර් පාලන පරිපථ වලදීය. සාමාන්‍යයෙන් relay ස්විචයක් හා contactor එකක මූලික වෙනස්කමක් වන්නේ relay ස්විචයක් භාවිත වන්නේ අඩු ධාරා( 10A ට අඩු )සහ අඩු වෝල්ටීයතා සඳහාය (5
V,12v,24v) ඒත් contactor භාවිත වන්නේ භාවිත වන්නේ වැඩි ධාරා 9A to 800A) සහ වැඩි වෝල්ටීයතා සඳහාය (230v/415v). පහතින් දැක්වෙන්නේ contactor එකක බාහිර පෙනුම සහ එහි අභ්‍යන්තරයේ කොටස් දැක්වෙන රූප සටහනකි.
Shehan Abeyrathna [B.tech(UOVT)]
18/10/2025
HOW TO CALCULATE OUR HOME ELECTRICAL LOAD IN KWH AND POWER CONSUMPTION IN KWH/UNITYS
11/10/2025
Electrical Engineering Q&A ‼️✅
11/10/2025
Part-3 51 to 75 Electrical Shorts Full Form
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kalutara
12000