DMedonza
10/05/2026
Happy Mother’s Day to all the moms, those raising little ones, those waiting to meet their babies, those carrying their children in their hearts, and all the wonderful grandmothers. Today is for every kind of mother and every kind of love. 💐
Illustrations from the books Made for Me and Hope. 🤍
27/04/2026
මේ තියෙන්නේ මම විසින් illustrate කරපු Angela Odusanya මහත්මිය විසින් ලියන ලද සම්මාන ලත් Amelia's Loose Part Art: A Night At The Campsite පොත.
2023 දී Angela මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළ Amelia's Loose Part 1st edition එක ඇගේත් මගේත් පළමු කතාන්දර පොත වීම සුවිශේෂී දෙයක් වුණා. Amelia ගේ character එක design කළ මොහොතේ සිටම ඇය මගේ style එකට කැමති වුණා වගේම මා මත විශ්වාසය තැබුවා.
මගේ අතේ තියෙන්නෙ එහි තුන් වන පොත. මේක කළින් පොත් දෙකටම වඩා upgraded සහ විශේෂ project එකක්. මේ වෙනුවෙන් මම මාස දෙකකට ආසන්න කාලයක් පුරා මහන්සි වුණා. මම කෙදිනක වත් experience කරලා නැති Canada වල early autumn වකවානුව ගැන research කරමින් ඒ පරිසරය මේ පොත පුරාවට ජීවමාන කරන්න මට සිද්ධ වුණා. ඒ සඳහා Angela ගේ මග පෙන්වීම ලොකු සහයෝගයක් වුණා. Canada වල විශේෂිත ගස් වර්ග, පරිසරය, ගිම්හාන කාලයේ කැලෑ සතුන්ගේ හැසිරීම ගැන පවා මේ පොතේ illustrations වල ඇතුළත් වෙලා තියෙනවා.
ඒ වගේම හැම scene එකකම විවිධ angles පෙන්වීමේදී, ඒවා වල consistency එක පවත්වා ගන්න, campsite එකේ දළ සැලැස්මේ පටන්, Amelia ගේ creations වල ප්‍රායෝගිකත්වය පෙන්වීමට හැම පුංචි detail එකකටම attention එක ලබා දී තියෙනවා.
මේ පොත මේ විදියට විශිෂ්ට ලෙස සම්පූර්ණ කරන්න පුළුවන් වුණේ විශ්වාසය, teamwork එක සහ passion එක නිසා.
ඉතිං මේ පොත මේ විදියට මගේ අතේ තියන් ඉන්න එක ගැන මම කොච්චර නිහතමානිව ආඩම්බර වෙනවාද කියලා ඔයාලා දන්නවද? 🤍🥰
මේ තියෙන්නේ Mrs. Guida ලියපු, මම illustrate කරපු I am Grateful කියන හරිම ලස්සන කතාන්දර පොතක්. අපි අපිටත්, අපේ වටා තියෙන හැම දේටමත්, හැම කෙනාටමත් ස්තූතිවන්ත වෙන්නේ කොහොමද කියලා මේ කතාවෙන් පුංචි දරුවන්ට හරි ලස්සනට කියලා දෙනවා.
ඒ වගේම මේ පොතේ Cover page එකේ ඉඳලා හැම පිටුවකම hearts දකින්න තියෙනවා. ඒවා අහසේ වළාකුළු වලින්, ලේනුන්ගේ වල්ගවලින්, ගස් වල කොළ වලින් හැදුණු ඒවා වෙන්නත් පුළුවන් 😊
Saw this revealing trend and wanted to give it a try
Click here to claim your Sponsored Listing.
Contact the public figure
Telephone
Website
Address
12000