ACME Institute

ACME Institute

Share

Photos from ACME Institute 's post 21/02/2026

🌼 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි ඇක්මී විද්‍යායතනයේ ඉගෙනුම ලැබූ අප දුවා දරුවන්ට සෙත් පතා ආශිර්වාද කිරීමට සහ,

🌼 ඇක්මී විද්‍යායතනය වසර 38ක් සම්පුර්ණ කිරීම නිමිත්තෙන්,

🌼 එම වසර 38 තුල අප ආයතනයේ ඉගනුම ලබා මිය පරලොව ගිය සිසු දරු දැරියන් වෙනුවෙන් සිදු කළ පුණ්‍යානුමෝදනාව
2026 නවම් මස 11 වෙනි බදාදා දින පැවැත්විණි.

ඒ සඳහා නන් අයුරින් උපකාර කළ සියළුම දෙනාටත්, මෙවර විභාගයට පෙනී සිටින දූ දරුවන්ට සහ එම දෙමාපියන්ටත් මෙහි කොටස්කරුවන් වූ සියළුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා..! ☸️🤍🌼

18/02/2026

Photos from ACME Institute 's post 20/01/2026

සමාජ ගුණ දම් පිරිහී යන කලෙක,
ගුරුවරුන් හුදෙක් වෘත්තියක් පමණක් කොට සලකන සමාජයක,
මෙවැනි දූ පුතුන් පිරිසකගෙ ගුරුවරයා වීමට හැකිවීම පිළිබදව මා නිහතමානීව ආඩම්බර වෙමි..❤️

"ලස්සන ගතිගුණ රැක ගැනීමෙන් ඔබ ඔබටම හා සමාජයට ලස්සන මනුස්සයෙක් වෙනු ඇත.."

-සමන් සර් -

Photos from ACME Institute 's post 04/01/2026

කිරි ඉතිරේවා නව වසරේ ! 🤍🌸🎂

30/12/2025

"ප්‍රවීණ, දක්ශ ඇදුරු මඩුල්ලක් සමඟින් සියළු ම විෂයන් එකම වහලක් යටින්"

"දශක තුනකට අධික විශ්වාසනීය මඟපෙන්වීම.."

✅ නව පන්ති ආරම්භය
✅ පෙරපාසලේ සිට 11 ශ්‍රේණි දක්වා

🔴 අමතර නිබන්ධන
🔴 past papers
🔴 model papers
🔴 100% ප්‍රතිඵල
🔴 Paper class (Past papers/ Model papers)
🔴 කෙටි ක්‍රම

දෙමාපියනි ඔබගේ සිහිනය අපි යතාර්ථයක් කරන්නෙමු
Acme Institute,
කලුතර පාර,
රේන්දපල,
දොඩන්ගොඩ.

Call 034 - 228 05 11
Whatsapp / mobile 077 - 113 14 68

24/12/2025

🔴 අවුරුදු 25 කට ආසන්න කාලයක් ACME ආයතනයේ නිත්‍ය විද්‍යා ගුරුවරයා ලෙස දරු දැරියන්ගේ නැණස පෑදූ සුපෙම් ද අල්මේදා ගුරුවරයා අප ආයතනයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන්

ACME ආයතනයේ නව විද්‍යා ගුරුවරයා ලෙස 'උදාන කළුආරච්චි' මෙතැන් පටන් දොඩන්ගොඩ සිසු දරුවන්ගේ නැණස පෑදීමට සූදානමින්..

ඔබගේ දරුවාගේ ප්‍රතිඵල සඳහා අප වග කියන්නෙමු..

අලුත් වර්ෂයක්..අලුත් ගුරුවරයෙක්..

( අපගේ ආයතනයේ විද්‍යා පන්ති සඳහා මින් පෙර සහභාගි වූ සිසු දරු දැරියන් පෙර පරිදිම නව පන්ති සඳහා සහභාගී වන්න. )

Want your school to be the top-listed School/college in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kalutara Road, Rendapala, Dodangoda
Kalutara

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00