Soft Developers
10/10/2022
Online Business Course Update ❤️
අපේ Online Business Course එක ගන්නවනම් අනිවාර්යයෙන් මේ ටික කියවලා අපි කියලා දෙන්නේ මොකක්ද කියලා දැනගෙන ගන්න 🙂
අපි මේ Course එකේදි ඔයාලට කියලා දෙන්නේ ලoකාවේ ඇතුලත කොහොමද ඔයාගේම Online Business එකක් පටන්ගන්නේ කියලා. අපි ඒකට අවශ්‍ය හැමදේම මුල ඉදන්ම සරලව සිoහලෙන්ම කියලා දෙනවා.අනිවාර්යයෙන්ම ඉහලම ආදායමක් හොයාගන්න පුළුවන් ඔයාගෙම Online Business එකක් හදාගන්න අපි ඔයාලට මේ Course එකෙන් කියලා දෙනවා 🙂
මේකට කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ ඒ වගේම Phone එකෙන් ඔයාලට අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් ❤
මේ Course එකේ Parts 3ක් තියනවා. ප්‍රධාන ක්‍රම 3ක් හරහා උපරිම ආදායමක් හොයාගන්න අපි කියලා දෙනවා 🙂
එහෙම කොටස් 3ක් Course එකේ දාලා තියෙන්නේ ඕනෑම ආදායම් මට්ටමක ඉන්න කෙනෙක්ට තමන්ගෙම Business එකක් පටන්ගන්න පුළුවන් වෙන්න. මේ කොටස් 3 තමයි.
1)Import & Selling (ඉහලම ආදායමක් )
2)FB Reselling
3)Daraz Selling
1)Import and Selling (70% Of the Course)
මේක තමයි මේ Course එකේ ප්‍රදානම සහ වටිනම Part එක. අපි මේ Part එකේ කියල දෙනවා ඔයාලට ඕනම දෙයක් කොහොමද අඩුම Cost එකට පිටරටින් Import කරලා ලoකාව ඇතුලත ඉහලම ලාභයක් තියාගෙන ඔයාගෙම Facebook Store එකක් හරහා ලේසියෙන්ම විකුනන්නේ කියලා. ඉතින් ඒකට අවශ්‍ය වෙන හැමදේම අපි ඔයාලට කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයාලට පිටරටින් Products Import කරලා ලoකාවට ආවම ඒක විකුනලා සල්ලි Bank එකටම අරන් පෙන්වනවා. මේකෙදි අපි Import කරන්න කියල දෙන්නේ Alibaba හරහා ඒක නිසා මේ පලවෙනි ක්‍රමය හරියන්නේ මාසෙට ඉහලම ආදායමක් (ලක්ෂ 2-3 වඩා) හොයාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට. මේකට අවශ්‍ය කරන හැමදේම 100%ක් අපි මේ Course එකේදි කියලා දෙනවා.
Alibaba හරහා භාණ්ඩ ආනයනය කරලා ඒක ලoකාවේ Customer කෙනෙක්ට විකුනන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයාලට අපි ඒක කරලම පෙන්වනවා ❤️ ඒ වගේම තමයි Alibaba එකේ Cost එකට වඩා අඩුවට වෙන කොහෙන්වත් ලබාගන්න බෑ. ඒක හින්දා Alibaba use කරලා Import කරනවා කියන්නේ උපරිම ලාභයක් අනිවාර්යයෙන්ම ලබාගන්න පුළුවන් ❤️ ඒකට අවශ්‍ය හැමදේම ඕනම කෙනෙක්ට තේරෙන විදියට අපි ඔයාලට කියලා දෙනවා.
මේ Part එක තමයි ඉහලම ලාභයක් හොයාගන්න පුළුවන් හොදම Business method එක අපි ඒකට අවශ්‍ය කරන හැමදේම ඔයාලට ප්‍රායෝගිකව කියලා දෙනවා. Sales සදහා අවශ්‍ය වන page එක හදන එකේ ඉදන් හරියට FB promotion කරලා වැඩි Orders ප්‍රමාණයක් ගන්න අවශ්‍ය සම්පූර්ණ දැනුම A-Z හැමෝටම තේරෙන විදිහට අපි කියලා දෙනවා.❤️
2)FB Reselling
හැමෝටම එක පාර Import වලට යන්න බෑනේ. එහෙම අමාරු අයට පොඩියට හරි මුලින් Business එක පටන්ගන්න තමයි මේ ක්‍රමය අපි කියලා දෙන්නේ අඩු ආදායමක් ලබන, තමන්ගෙම Business එකක් පටන්ගන්න බලාපොරොත්තු වෙන අයටයි. මේ ක්‍රමයෙන් ඔයාලට සැලකිය යුතු ආදායමක් හොයාගන්න පුළුවන් ❤️ එහෙම හොයලා ටිකෙන් ටික එකතු කරගෙන හරි ඔයාලට අපි පලවෙනි එකේ කියල දෙන Import and sales වලට යන්න පුළුවන් නම් ටිකක් කල් ගිහින් හරි ඔයාලට ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් ❤️ Fb reselling කියන්නේ කිසිදු මුදලක් නැතුව උනත් පොඩියට හරි මේ Business වලට අවතීර්ණ වෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒකත් අපි මේකෙදි ඔයාලට කියලා දෙනවා.
3)Daraz Selling
ඔයාලා ගොඩක් අය Daraz වලින් භාණ්ඩ මිලදී ගෙන ඇතිනේ ඒත් අපි මෙතනදි ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාලගේ භාණ්ඩ Daraz හරහා වෙන අයට විකුනලා ආදායමක් ලබාගන්නේ කියලා. Daraz හරහා ඔයාලට කිසිම මහන්සියකින් තොරවා භාණ්ඩ විකිණීම කරන්න පුළුවන් වගේම ඒකෙන් ඉහලම ආදායමක් හොයාගන්න පුළුවන් ❤️ ඒකට අවශ්‍ය හැමදේම මුල ඉදන්ම අපි කියලා දෙනවා.
ඉතින් මම ඔයාලට සරලව කිව්වේ මේ Course එකේ කියලා දෙන්නේ මොකක්ද කියලා. අපේ මේ Course එක බැලුවම ඔයාලට තේරෙයි අපි කියල දෙන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් තමන්ගෙම Online Business එකක් හදාගන්න කියලා.මේක කරන්න අවශ්‍ය හැමදේම පොඩි දේ ඉදන් යන්න පුළුවන් උපරිමේට අපි Course එකෙන් කියලා දෙනවා ❤️ මේ Post එකේ යට ඔයාලට බලන්න පුළුවන් මේ Course එක කරපු කිහිප දෙනෙක්ගේ Feedbacks.මේ වගේ ගොඩක් අය අපේ Course එක කරලා තමන්ගෙම Facebook Stores සාර්ථකව කරන්යනවා.
මේ Business Course එකේදි අපි ඔයාලට 0 ඉදන් Business එකක් පටන් අරන් කොහොමද ලoකාවේ ප්‍රසිද්ධම ව්‍යාපාරයක් බවට පත්කරන්න අවශ්‍ය හැමදේම කිසිම අඩුවකින් තොරව කියලා දෙනවා විතරක් නෙමෙයි ඔයාලට එන ඕනම ප්‍රශ්නෙකට 100% උදව් කරනවා. ඔයාලට මේ Business එක කරන් යද්දී මොන ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තර අපි ගාව තියනවා හේතුව අපි මේ Course එකේදි අපි කියලා දෙන්නේ අපි 2017 ඉදන්ම ඉහලම ආදායමක් හොයන Business method එකක් නිසා.ඉතින් මේ සමබන්දව ඔයාලා මොන දේ ඇහුවත් ඒකට උත්තර අපි ගාව තියනවා.
මේක සම්පූර්ණයෙන් Video Course එකක්
සම්පූර්ණ Videos 27ක් තියනවා
මෙය ඔබට ඕනෑම මොහොතක, ඕනෑම වතාවක් බැලීමට හැකියාව තියනවා 🙂
හැමදේම මුල ඉදන්ම ඔයාලට අපි කියලා දෙනවා වගේම තමන්ගෙම Online Business එකක් 100%ක් සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය දැනුම අපි ඔයාලට මේ Course එකෙන් ලබාදෙනවා.
Full Course එක අපි ලබාදෙන්නේ රු 1,000/= ක මුදලකට.
මුදල් ගෙවීමෙන් පසු විනාඩි කිහිපයක් තුල
ඔයාලට Google Drive හරහා Full Course එකම ලබාගන්න පුලුවන්.
ඉතින් ඔයාලත් තමන්ගෙම කියලා Online Business එකක් හදාගන්න කැමති නම් අපේ Course එක හරහා ඒකට අවශ්‍ය දැනුම 100%ක් ඔයාලට අපි ලබාදෙන්න සූදානම් ❤️
Thanks
Soft Developers Group ❤️
LMS Website Introduction Video
29/11/2020
ඔබත් Tution කරන කෙනෙක්ද 🙂
Online Course ලෙස අලෙවි කිරීමට ඔයාගෙම Website එකක් හදාගන්න කැමතිද 😊 හැමදේම මුල ඉදන්ම අපි ඔයාලට කියලා දෙනවා 🙂
කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ...හැමදේම සරලව සිoහලෙන්ම කියලා දෙනවා 🙂
Online LMS Educational Website එකක් මුල ඉදන්ම හදාගන්න දැන් ඔයාලටත් පුළුවන් 🙂 සම්පූර්ණ වීඩියෝ 15කින් මෙය සමන්විතයි 🙂 (Using Wordpress )
මේ Website එක හරහා ඔයාලට ඔයාගෙ Courses Videos , Pdf , Notes වශයෙන් නිර්මාණය කර Website එක හරහාම අලෙවි කිරිමට හැක 👌
👉සෑම ශිෂ්‍යයෙක්ටම තමන්ගේම Dashboard එකක්
👉එකම Course එකේ අනු කොටස් ලෙස Videos pdf ලබාදීමේ හැකියාව
👉සිසුන්ට Online Payment හා Bank Deposit සිදුකර Course මිලදී ගැනීමේ හැකියාව
👉MCQ , Fill in the blank Questions ලබාදීමේ හැකියාව
👉විවිධ Categories යටතේ Courses නිර්මාණය කිරීමේ හැකියාව
👉සෑම ශිෂ්‍යයෙක්ටම මිලදී ගත් Courses නැවත නැවත බැලීමේ හැකියාව
👉අදාල Course එක නිවැරදිව නිම කල සිසුන්ට ඒ සදහා Certificate ( සහතික පත්‍රය) Website එක හරහාම ලබාගැනීමේ හැකියාව
මේ වගේ ආකර්ශනීය Professional Website එකක් ඔයාටම තනියම හදාගන්න අපි ඔයාලට කියලා දෙනවා ..
සම්පූර්ණ වීඩියෝ Course එකම රු.2,000ක් පමණයි 👌
Videos Google drive හරහා තප්පර කිහිපයක් තුල ලබාගන්න පුළුවන් 🙂
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kalutara
12000