GVT Sales

GVT Sales

Share

ව්‍යාජ කැමරා වලට හසු නොවන්න ඔබේ නිවස ආරක්ෂා කිරීම සඳහා EZVIZ භාවිතා කරන්න!
මෙම කැමරාව 360° පැනරෝමික දර්ශනය, ස්මාර්ට් ට්‍රැකින් සහ සංවාද කිරීම යනාදිය හරහා ඔබේ ආරක්ෂාව සනාථ කරයි. අනුමත නොකළ නිෂ්පාදන මිලදී ගැනීමෙන් අමාරුවේ නොවැටෙන්න. විශ්වාසනීය සහ සම්පූර්ණ නිවසේ ආරක්ෂාව සඳහා EZVIZ තෝරන්න.

* Wi - Fi අවශ්‍ය නොවේ

* අවුරුදු 2 වගකීම් කාලයක්

* ඔබට 🏠 නිවසේ, 🏢 කඩ කාමරයේ, 🏭 ව්‍යාපාරික ස්ථානයේ හෝ ඕනෑම තැනක ස්වයංක්‍රීයව සවි කළ හැකි 4G📶 කැමරා සමඟ විදුලි බල ⚡🔌 පමණක් අවශ්‍ය වේ. 

* ⏰ පැය 24 පුරා ඔබේ වටිනා 🏠 නිවස ආරක්ෂා කර ගැනීමට, ඔබ 🌐 ලොව ඕනෑම තැනක සිට 📱 දුරකථනයෙන් 👁️ බැලීම සහ 🎤 ඇසීම පහසුවෙන් කළ හැක. 

* මෙම සුපිරි 4G📶 කැමරාව ඔබේ ආරක්ෂාවට අනර්ඝයි. 

* 🌞 දවල් හෝ 🌜 රාත්‍රී කාලයේදී කැමරාව ඉදිරියේ සිදු වන චලනයන් හඳුනා ගත හැකි 🏃‍♂️ Motion Detection තාක්‍ෂණය සහිතය. 

* 🔔 කැමරාව ආවරණය කරන ප්‍රදේශයට කවුරුන් හෝ ඇතුල් වූ විට ඔබේ දුරකථනයට Notification📨 එන අතර, කෙනාගේ 📸 ඡායාරූපයක් වහාම ලැබේ. 

* එමෙන්ම, කැමරාවෙන් 🔊 Alarm ශබ්දයක් ද නිකුත් කිරීමට හැකියාව ඇත. 

* 🌙 Night Vision Color නිසා රාත්‍රී කාලයේදී ඉතා පැහැදිලි වීඩියෝ ලබා ගැනීමට හැකියාව. 

* 💾 Memory Card එකට වීඩියෝ 🎥 රෙකෝඩ් කිරීමට සහ ☁️ cloud එකට Upload කිරීමට හැක. 
* 📱 දුරකථනයට Alarm Alert සමඟ 📷 ඡායාරූප, 📹 වීඩියෝ සහ 🎧 ශබ්ද ලබා ගත හැක..

ශ්‍රී ලංකාව පුරා ඇති අපගේ බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් මිලදී ගන්න… 

Don't compromise on quality—always choose genuine EZVIZ products like the H8c-4G. Unauthorized alternatives can risk your safety and security. 
Introducing a game-changer designed for areas with limited Wi-Fi access – the EZVIZ H8c 4G camera. This innovation offers 2K resolution, 360-degree protection coverage and so on...

H8-C 4G : https://www.ezviz.com/product/H8c-4G/51967

உங்கள் தரத்தில் சலுகை கொடுக்க வேண்டாம்—எப்போதும் EZVIZ போன்ற உண்மையான தயாரிப்புகளைத் தேர்வுசெய்க, H8c-4G போன்றவை. அங்கீகரிக்கப்படாத மாற்று பொருட்கள் உங்கள் பாதுகாப்பை மற்றும் நலனை ஆபத்தில் ஆழ்த்தக்கூடும். Wi-Fi அணுகல் குறைவான பகுதிகளுக்கு வடிவமைக்கப்பட்ட ஒரு மேம்பாடு — EZVIZ H8c 4G கேமராவை அறிமுகப்படுத்துகிறோம். இந்த புதிய தயாரிப்பு 2K தீர்மானம், 360-டிகிரி பாதுகாப்பு பராமரிப்பு மற்றும் பலவற்றை வழங்குகிறது. 

#ezviz#itgallery#EZVIZSmartHome#cctvpartners#cctvlanka#lankavision#hemax #jptechnologies #SellXComputer #pclandsystems #proffessionaltechnolgiesholdings #wifizone #camzone #Ushaenterprises #pc&networksolutions #advancecctvsolutions #Jteem #vconitpark #pcfriendspvtltd #vysinternational #protechcomputers #eyetechcomputers #InsightComputers #ipkcomputers 02/06/2024

ව්‍යාජ කැමරා වලට හසු නොවන්න ඔබේ නිවස ආරක්ෂා කිරීම සඳහා EZVIZ භාවිතා කරන්න! මෙම කැමරාව 360° පැනරෝමික දර්ශනය, ස්මාර්ට් ට්‍රැකින් සහ සංවාද කිරීම යනාදිය හරහා ඔබේ ආරක්ෂාව සනාථ කරයි. අනුමත නොකළ නිෂ්පාදන මිලදී ගැනීමෙන් අමාරුවේ නොවැටෙන්න. විශ්වාසනීය සහ සම්පූර්ණ නිවසේ ආරක්ෂාව සඳහා EZVIZ තෝරන්න. * Wi - Fi අවශ්‍ය නොවේ * අවුරුදු 2 වගකීම් කාලයක් * ඔබට 🏠 නිවසේ, 🏢 කඩ කාමරයේ, 🏭 ව්‍යාපාරික ස්ථානයේ හෝ ඕනෑම තැනක ස්වයංක්‍රීයව සවි කළ හැකි 4G📶 කැමරා සමඟ විදුලි බල ⚡🔌 පමණක් අවශ්‍ය වේ. * ⏰ පැය 24 පුරා ඔබේ වටිනා 🏠 නිවස ආරක්ෂා කර ගැනීමට, ඔබ 🌐 ලොව ඕනෑම තැනක සිට 📱 දුරකථනයෙන් 👁️ බැලීම සහ 🎤 ඇසීම පහසුවෙන් කළ හැක. * මෙම සුපිරි 4G📶 කැමරාව ඔබේ ආරක්ෂාවට අනර්ඝයි. * 🌞 දවල් හෝ 🌜 රාත්‍රී කාලයේදී කැමරාව ඉදිරියේ සිදු වන චලනයන් හඳුනා ගත හැකි 🏃‍♂️ Motion Detection තාක්‍ෂණය සහිතය. * 🔔 කැමරාව ආවරණය කරන ප්‍රදේශයට කවුරුන් හෝ ඇතුල් වූ විට ඔබේ දුරකථනයට Notification📨 එන අතර, කෙනාගේ 📸 ඡායාරූපයක් වහාම ලැබේ. * එමෙන්ම, කැමරාවෙන් 🔊 Alarm ශබ්දයක් ද නිකුත් කිරීමට හැකියාව ඇත. * 🌙 Night Vision Color නිසා රාත්‍රී කාලයේදී ඉතා පැහැදිලි වීඩියෝ ලබා ගැනීමට හැකියාව. * 💾 Memory Card එකට වීඩියෝ 🎥 රෙකෝඩ් කිරීමට සහ ☁️ cloud එකට Upload කිරීමට හැක. * 📱 දුරකථනයට Alarm Alert සමඟ 📷 ඡායාරූප, 📹 වීඩියෝ සහ 🎧 ශබ්ද ලබා ගත හැක.. ශ්‍රී ලංකාව පුරා ඇති අපගේ බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් මිලදී ගන්න… Don't compromise on quality—always choose genuine EZVIZ products like the H8c-4G. Unauthorized alternatives can risk your safety and security. Introducing a game-changer designed for areas with limited Wi-Fi access – the EZVIZ H8c 4G camera. This innovation offers 2K resolution, 360-degree protection coverage and so on... H8-C 4G : https://www.ezviz.com/product/H8c-4G/51967 உங்கள் தரத்தில் சலுகை கொடுக்க வேண்டாம்—எப்போதும் EZVIZ போன்ற உண்மையான தயாரிப்புகளைத் தேர்வுசெய்க, H8c-4G போன்றவை. அங்கீகரிக்கப்படாத மாற்று பொருட்கள் உங்கள் பாதுகாப்பை மற்றும் நலனை ஆபத்தில் ஆழ்த்தக்கூடும். Wi-Fi அணுகல் குறைவான பகுதிகளுக்கு வடிவமைக்கப்பட்ட ஒரு மேம்பாடு — EZVIZ H8c 4G கேமராவை அறிமுகப்படுத்துகிறோம். இந்த புதிய தயாரிப்பு 2K தீர்மானம், 360-டிகிரி பாதுகாப்பு பராமரிப்பு மற்றும் பலவற்றை வழங்குகிறது. #ezviz#itgallery#EZVIZSmartHome#cctvpartners#cctvlanka#lankavision#hemax #jptechnologies #SellXComputer #pclandsystems #proffessionaltechnolgiesholdings #wifizone #camzone #Ushaenterprises #pc&networksolutions #advancecctvsolutions #Jteem #vconitpark #pcfriendspvtltd #vysinternational #protechcomputers #eyetechcomputers #InsightComputers #ipkcomputers

Want your business to be the top-listed Photography Service in Kalutara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No. 6 B 4 , Yodunrajjaya
Kalutara
12500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 15:00