AT Jayasinghe - Maintenance
03/03/2026
අද අපේ රටේ පෙදරේරු ක්ශේත්‍රයේ අයට මග හැරෙන දෙයක් තමයි තමන් කරන වැඩේට සුදුසු සිමෙන්ති තෝරා ගැනීම. දක්ෂ බාස් කෙනෙක් ඒක හරියට ම කරත් බහුතරයක් මේ ගැන හිතන්නේ නැහැ .
*. අපි සිමෙන්ති මිටියක්
ඉල්ලුවම කඩෙන් අහනවා මොකක්ද ඕන සිමෙන්ති කියලා.
* ගොඩක් අය ඔය මොකක් හරි නමක් නැහැ, දෙන්න කියනවා .
*. මිල අඩු එකෙන් දෙන්නද එහේනම්, කියලා මිල අඩු එකෙන් ගන්නවා.
*. එතකොට ඔබ කරන්නේ කොන්ක්‍රීට් , එකක් එහේමත් නැත්නම් ,අත්තිවාරමක් නම් ,
* එයට සුදුසු සිමෙන්ති ය තෝරා ගන්න ඕන.
*. කපරාදුව ට තියෙන සිමෙන්ති යෙන් අත්තිවාරමක් දැම්මොත් මොකද වෙන්නේ.?
*සිමෙන්ති කොට්ටයක් ප්‍රමිති සංකේතයක් තියෙනවා එය නොදැන හදන ගොඩ නැගිලි තමයි ටික කලකින් , කඩා වැටෙන්නේ, ඉරි යන්නේ, ගිලා බහින්නේ,
*. ඒ වගේම තමයි කපරාදුව ට අදාළ සිමෙන්ති ය නොගෙන ඒ වෙනුවට වැඩි හොදට කියලා කොන්ක්‍රීට් සදහා වන සිමෙන්ති ය දැම්මෝත් එක පුපුරා ඉරි තලා යනවා.
* ඒ ඒ අදාළ වැඩේට අදාළ සිමෙන්ති මිශ්‍රණය න් හදලා තියෙන්නේ ඒකයි.
*. මෙය මිශ්‍රණය තද වීමේදී ගන්නා කාලය. අනුව මෙම දෝෂ හට ගන්නවා.
සෑම කොට්ටයකම එයට අදාළ සංකේතයක් තියෙනවා.
*
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
Kaduwela