Jk Creations and Computer Solutions.

Jk Creations and Computer Solutions.

Share

09/10/2023

නික්ම යෑම....
සිනමාව, ටෙලිය, වේදිකාව ජය ගත්
ඉතා විශිෂ්ට රංගධරයෙක්
විශිෂ්ට පූරකයෙක්
නිවේදකයෙක්‌ මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක්...

ඉතින් අවසරයි නික්මෙන්නට

08/10/2023

මම : කොහොමද ඔයාට, උදව්වක් ඕනද
ඔහු : ප්‍රංශ වැනි භාෂාවක් උච්චාරණය කරයි

මම : ඔබ ඉංග්‍රීසි දන්නවා නේද
ඔහු : නැවතත් පෙර පරිදි

මම : මට තේරෙනවා ඔබ‍ට මාව කියන දේ වැටහෙනවා නමුත් ඔබ ඉංග්‍රීසි හාවිතයන් උත්තරයක් දෙන්නේ නෑ.

ඔහු : ඉංග්‍රීසියෙන්.... ඔව් මට හොදට ඉංග්‍රීසි පුළුවන් නමුත් මම ලංකාවේ ඉංග්‍රීසි කතා කරන අය සමග කතා කරන්න බයයි... ගොඩක් අය හරි සුහදයි ලංකාවේ නමුත් සමහර අය අවස්ථාවාදී අය..

මම : මම දැක්ක ඔබ කලින් නගින්න ගියා බස් එකෙන් ගත්තේ නෑ....
ඔහු : ඔව් මම ආරුගම්බේ යන්න හදන්නේ හවසට ඉදන් දැන් උදේ 1ත් පහු වෙලා මම තවමත් බස් හොයනවා..

මම : ඔබ දැන් ඉන්නේ මහියංගනේ.. කොලබින් අම්පාරක නැග්ගනම් ලේසියෙන්ම අම්පාරේන් ආරුගම්බේ යන්න තිබ්බ... වටේ යන වෙලාවේ..

ඔහු : මොකක්ද බස් එක
මම : නගින්න අර බස් එකට.. ඒකෙ ගිහින් බැහැල අහන්න ආරුගම්බේ යන්න කියලා දෙයි

Want your business to be the top-listed Business in Kadawata?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Kirillawala
Kadawata