Creative Hub Institute

Creative Hub Institute

Share

05/08/2025

🎬 Creative Hub Institute – 3rd Batch 🔥

🔰 කොහොමද ලේසියෙන් Script එකක් ලියන්නේ?
📸 කැමරාවක් අරන් හරියට Video එකක් කරන විදිහ?
✂️ Video Edit කරන්නෙ කොහොමද ලස්සනට?
🎶 Music Video එකක් Direct කරන්නේ කොහොමද?
📢 Ad එකක් හදන විදිහ?
💰 මේ හැමදෙයිම කරලා සල්ලි හොයන්නෙ කොහොමද?
🤝 Client එකෙක් හොයන විදිහ?
🎥 YouTube Channel එකක් Run කරන්නේ කොහොමද?

මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු
එහෙනම් සූදානම් වන්න.

📅 Limited Seats Available!
ඔබගේ ආසනෙ අදම වෙන්කරගන්න.

📌 නම
📌 ලිපිනය
📩 WhatsApp කරන්න 👉 071 978 7699
✅Location : https://maps.app.goo.gl/S21vy2JrnXMiA53h6

27/01/2025

🔴Creative Hub Institute 2nd Batch
(පෙබරවාරි 09 වන ඉරිදා පෙ.ව 10.00)
🔰කොහොමද ලේසියෙන්ම script එකක් ලියන්නෙ
🔰කැමරාවක් අරන් හරියට වීඩියෝ එකක් කරන විදිහ
🔰වීඩියෝ ටික ලස්සනට edit කරන්නෙ කොහොමද ?
🔰music video එකක් කරන්නෙ කොහොමද ?
🔰ඇඩි එකක් හදන්නෙ කොහොමද ?
🔰මේ සේරම කරලා , සල්ලි හොයන්නෙ කොහොමද ?
🔰 client කෙනෙක්ව හොයාගන්නෙ කොහොමද ?
🔰 short film එකක් You Tube channel එකක් කරන්නෙ කොහොමද ?
මේ වගේ තව ගොඩක් දේවල් අපි එදාට කතා කරමු.
ඒ විතරක් නෙමෙ කමරා බඩු සේරම එක්ක අපි එදාම මේ දේවල් Practically ඉගෙන ගමු
එහෙනම් සූදානම් වන්න.
නොමිලේ පවත්වනු ලබන විශේෂ වැඩමුළුව
📅 දිනය - පෙබරවාරි 09
⌚ වේලාව - පෙරවරු 10.00
📍 ස්ථානය - Wasity higher education institute - කිරිබත්ගොඩ
ආසන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට දැන්ම ඔබගේ
📌නම
📌ලිපිනය whatsApp කරන්න
☎️ 070 299 4525

Want your school to be the top-listed School/college in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Address

Kadawata
11850