EPCI Homes Pvt Ltd

EPCI Homes Pvt Ltd

Share

Photos from EPCI Homes Pvt Ltd's post 22/04/2023

EPCI HOMES අපි ඔබේ නිවාස සිහිනය EPS LIGHT WEIGHT CONCRETE සහ ශක්තිමත් PRESTRESS CONCRETE තාක්ෂණය භාවිතා කර සාමාන්‍ය නිවසක පිරිවැයට වඩා ඉතා අඩු පිරිවැයකින් සැබෑවක් කර දෙන්නමු.

මීගමුව ඩඩ්ලි සේනානායක මාවතේ ඉදිවෙමින් පවතින අපගේ නිවාස ව්‍යාපෘතිය.ඔබත් අදම නිවසක් වෙන්කර ගන්න.

EPS LIGHT WEIGHT CONCRETE සහ PRESTRESS CONCRETE තාක්ෂණය භාවිතා කර වඩාත් උසස් තත්වයෙන් ඔබේ සිහින නිවස නිමකරවා ගැනීමට වසර 25 ක් පුරාවට පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ව්‍යාපෘති ගණනාවක් නිමාකොට අවසන් කල ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඉදිකිරීම් ආයතනය වන EPCI HOMES හා සම්බන්ධ වන්න.

🧱ඔබේ අවශ්‍යතාවය මත බ්ලොක්ගල් හෝ සාම්ප්‍රදායික ගල් භාවිතා කිරීමේ හැකියාව පවති.

🧱අඩු පිරිවැයක් මගින් ඉතා ගුණාත්මක නිවසක් සැදීමේ සිහිනය අපි සැබෑ කරන්නෙමු.

🧱අගනා නිවසක් ඔබගේ ඉඩමේ ඉදිකරවා ගැනීමට දැන්ම අමතන්න.

🧱අපගේ සැලැස්මකට මෙන්ම ඔබේ සැලැසුමකට උවද ඉදිකිරීම් කටයුතු සිදු කරගත හැකිය.

🧱නවීන පරිසර හිතකාමී තාක්ෂණය මගින් ඉදිකිරීම් සිදකරන බැවින් ඉතා ශක්තිමත් කල් පවතින නිවසක් වසර 25ක වගකීමක් පිට ලබාගැනීමට හැක.

🧱වැඩ බිම් අධීක්ෂක වරුන්ගේ අධීක්ෂණය යටතේ හා පල පුරුදු සේවක මණ්ඩලයක් යටතේ සියලුම සේවාවන් සිදුකරනු ලබයි.

☎️0777689787
0777689864
077 768 9823
EPCI HOMES PVT LTD.
No, 1/A, Mabima, Makewita , Jaela, Sri lanka.

Photos from EPCI Homes Pvt Ltd's post 20/05/2021

proposed apartment project in Kurana, Negambo. (near hotel grandeeza )

Want your business to be the top-listed Engineering Company in Ja-Ela?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No:1/A, Mabima, Makevita
Ja-Ela
11350

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00