Sasi Collection
30/12/2023
අලුත් අවුරුදු සිට්ටුව..
සති 2ට 2000යි
සති 7යි
අතට 14000යි
හැමෝටම අලුත් අවුරුද්ද වෙනකොට සීට්ටුව බේරනවා..
වැඩිම ඉල්ලිම මත තමයි මේ සීට්ටුව දාන්නේ..
2000ක කමිශන් එකක් ගන්නවා... එන අය ජොයින් වෙන්න
අලුත් අවුරුදු සල්ලි සීට්ටුව WhatsApp Group Invite
11/11/2023
11.11
ඕන් ගෙනාවා පොඩි කවලම් බඩු සීට්ටුවක් 😍
මේකෙන් ගන්න පුලුවන්
👉🏻2kg rice cooker
▪️ Amilex
▪️ Cook line
▪️ Richpower
( අවුරුද්දක වගකීමක් සහිතයි)
👉🏻Stand fan
▪️Saiko
▪️Evro
🔺මාසෙටම 1200
🔺 මාස 11
🔺ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
🔺මාස 11ම විශ්වාසයෙන් රැදී ඉන්න පුලුවන් අය join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා
1200 කවලම් සීට්ටුව WhatsApp Group Invite
04/11/2023