DCSE
07/09/2024
Grow Your Business with us.....
Contact today....
As we stand on the brink of 2024, I extend my warmest wishes to you for a year filled with boundless joy, prosperity, and fulfillment. May the coming days bring you exciting adventures, meaningful connections, and the strength to surmount any challenges that may arise. Let this New Year be a canvas for your dreams, painted with vibrant hues of success and personal growth. May you find inspiration in every sunrise and solace in every sunset, cherishing the moments that make life truly extraordinary. Here's to embracing new opportunities, cultivating resilience, and crafting a story of triumph and happiness. May 2024 be a chapter of positivity, love, and accomplishments. Happy New Year!
30/05/2023
කාර්ය බහුල වන ව්‍යාපාරික ලෝකයේ ඉදිරියට යෑමට සාර්ථක මෙන්ම විශ්වාසවන්ත Sales System එකක් මුලසිටම භාවිත කිරීම පහසුය. වසර 10 කට අදික පළපුරුද්ද ඇති අප ආයතනය මගින් ඉතාමත්ම දියුණු තත්වයේ POS හා අනෙකුත් සියලුම Systems ඉතාමත්ම සාදාරණ මිලගණන් යටතේ ඔබට ලබාගත හැක. අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා වගකීම් සහතිකයක් අපි ඔබට ලබා දෙන්නෙමු. Systems වලින් එහාට ගිය තවත් විශිෂ්ට සේවාවන් රැසක්ම අප ඔබට ලබා දෙන්නෙමු.
අපගේ Systems දේශීය මෙන්ම විදේශීය ආයතන සඳහාද නිර්මාණය කරන බැවින් තත්වය හා ගුණාත්මක බැවින් ඉතා ඉහල වේ.
ඔබත් තවම ගනුදෙනු පොත්වල සටහන් කරන සාම්ප්‍රදායික ව්‍යාපාරික රටාවෙන් එහාට ගොස් නවීන තාක්ෂණයෙන් යුතු Smart System එකකට අදම මාරුවෙන්න. ඕනෑම තැනක සිට System එකට සම්බන්දවී දවසේ අදායම වියදම මෙන්ම තොග කළමනාකරණය වැනි තවත් බොහෝ සේවාවන් රැසක් පහසුවෙන් කරගන්න.
දැන්ම කතාකරන්න අපට 0780070007 / 0777401060
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Horana
12410