AUS Solutions
14/04/2026
ඔබගේ සියළුම උත්සව අවස්ථාවන් සදහා
වර්ණවත් විදුලි ආලෝක කරණ වැඩ කටයුතු හා
සවුන්ඩ් ,ජෙනරේටර් ඇතුළු උත්සවය ඩෙකරේශන් කර
වර්ණවත් කර ගැනීමට තැනක් හොයනවද
Outdoor and indoor Exhibition හා
උත්සව අවස්ථාවන් සාර්ථකව කරගැනීම සදහා විශ්වාසයෙන්
එන්න ඕනා හොදම තැන තමයි
AUS SOLUTIONS කියන්නෙ
ඕන දේකට විසදුමක් තියෙන තැනක්
ව්වහා මංගල්ල
උපන්දින උත්සව
ආගමික උත්සව
විහාරස්ථාන ආලෝක කරනය
සන්ගීත සන්දර්ශන ආලෝක කරනය හා විවිධ ඕනෑම උත්සවයක් සදහා ඕනෑම සේවාවක් ලබා ගනීමට කතා කලයුතු හොඳම තැන AUS solutions අපට
LED බල්බ් වැල්
pixels බල්බ් වැල්
sounds and lights
සමගින් Power suply
ෆ්ලවර් ඩෙකරේශන්
Branding
Design Stall
Printing and design
නවිනතක්ෂණය එකතුවෙන්
එකම වහලක් යටින් කරගැනීමේ හැකියාව ඔබටත්
ඒ විතරක් නෙමෙයි
කැරොකි music හා
dj සංගීතයෙන්
හැඩ කරගන්න
සියලුම උත්සව සදහා
ඔබගේ වැඩෙත් හරියටම කරගන්න
අපිට බාර දෙන්න
AUS SOLUTIONS
සහනදායි මිලගණන් යටතේ
විශ්වාසවන්තව හා
සුහද ශීලි සේවාව සමගින්
ඔබගේත් සියලු වැඩ කටයුතු
එකම තැනකින් කරගන්න
අදම අපිට කතාකරන්න
AUS SOLUTIONS
No. 160, Remuna, Aguruwathota, Horana
විමසීම්
Call and whatsapp - 072 023 1231
ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට අවශ්‍ය විවිධ සේවා එකම තැනකින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවාද? AUS Solutions අප ආයතනය, Branding වලින් එහා ගිය පුළුල් පරාසයක සේවාවන් සමඟින් ඔබ ළඟයි."
Branding, Wiring & Construction, CCTV කැමරා පද්ධති සවිකිරීම, Power Generator සැපයීම... මේ සියල්ලටම විශ්වාසනීය සහකරු AUS Solutions. ඉහළම ගුණාත්මක බවින්, නියමිත වේලාවට ඔබේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අපට කතා කරන්න
0706331231/0720231231/0713856012
ඔබේ විශ්වාසනීයත්වය, අපගේ ශක්තියයි. AUS Solutions."
සන්නාම කරණය විතරක් නෙවෙයි AUS Solutions අප ආයතනය ක්ෂේස්ත්‍ර ගණනාවකට සේවා සපයන ආයතනයක් බව ඔබ දන්නවාද ?
අප ආයතනය ලබා දෙන සේවා පිළිබද පහත දන්වන්නම්
Branding
Wiring & Construction
CCTV Installation
Power Generator Supply
ඇතුලු තවත් සේවා රැසක් අප ආයතනය ලබා දෙනවා . විශ්වාසයකින් යුතුව ඔබේ ව්‍යාපෘතියත් ඉහළ ගුණාත්මක බවකින් සාර්ථකව නිම කරවා ගැනීමට අප ආයතනය වෙත අමතන්න.
📞 Contact: 072 023 1231
📍 Address: No. 160, Remuna, Aguruwathota, Horana
📧 Email: [email protected]
24/05/2025
CEYL EVENT HOUSE (PVT) LTD විසින් සංවිධානය කරනු ලබන Motor Show 2025 අති උත්කර්ශවත් ලෙස මෙලෙස ආරම්භ කෙරුණු වගයි 😍
මෙම ප්‍රදර්ශනයේ සියලු Branding සහ ඉදිකිරීම් කටයුතු ඇතුලු power Supply ආදිය අප ආයතනය වන AUS Solutions විසින් සිදු කරන ලදි .
මැයි මස 23 , 24 , 25 යන දිනයන්වල BMICH හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බව ඔබට අප කිව යුතු අතර , ඔබ සැමට ගෞරවයෙන් යුතුව ආරාදනා කරන්නෙමු 😍
AUS SOLUTIONS වෙත සාදරයෙන් පිළිගනිමු! ඔබේ වෙළඳ නාමය අමතක නොවන එකක් බවට පත් කිරීමට සූදානම්ද?
අපි ඔබේ නිර්මාණාත්මක වෙළඳ නාම සහකරු වන අතර, නව්‍ය උපාය මාර්ග සහ ආකර්ෂණීය නිර්මාණය පිළිබඳ විශේෂඥයෝ වෙමු! වෙළඳ නාමකරණය, මුද්‍රණය සහ අභිරුචි නාම පුවරු වලින්...
..විශිෂ්ට ප්‍රදර්ශන කුටි සහ සම්පූර්ණ ගෘහස්ථ සහ එළිමහන් අභ්‍යන්තර නිර්මාණය දක්වා...
..ඊට අමතරව ඔබේ සියලු සිදුවීම් අවශ්‍යතා - ආලෝකකරණය, විදුලි බලය, විදුලිජනක යන්ත්‍ර සහ ශබ්ද විකාශන යන්ත්‍ර
A U S SOLUTIONS අපි වෙළඳ නාමකරණය පමණක් නොව, ඔබේ දැක්ම ජීවයට ගෙන එන්නෙමු
06/01/2025
AUS Solutions අප ආයතනය ක්ෂේස්ත්‍ර ගණනාවකට සේවා සපයන ආයතනයක් බව ඔබ දන්නවාද ?
අප ආයතනය ලබා දෙන සේවා පිළිබද පහත දන්වන්නම්
Branding
Wiring & Construction
CCTV Installation
Power Generator Supply
Indoor outdoor housing Disaing’s
ඇතුලු තවත් සේවා රැසක් අප ආයතනය ලබා දෙනවා . විශ්වාසයකින් යුතුව ඔබේ ව්‍යාපෘතියත් ඉහළ ගුණාත්මක බවකින් සාර්ථකව නිම කරවා ගැනීමට අප ආයතනය වෙත අමතන්න.
📞 Contact: 072 023 1231
📍 Address: No. 160, Remuna, Aguruwathota, Horana
📧 Email: [email protected]
01/01/2025
HAPPY NEW YEAR 2025
08/12/2024
MAS Exhibition 2024 අවසන් වීමට ඇත්තේ තව පැය කීපයක් පමණි .😍
MAS Exhibition 2024 අති සාර්ථකව පැවැත්වෙන අතර , අවසන් වීමට ඇත්තේ ඉතාමත් අල්ප කාලයක් පමණි . එනම් අද රාත්‍රී 10 ට මෙම ප්‍රදර්ශනය අවසන් වේ. 💚
MAS Exhibition 2024 සාර්ථකව පැවැත්වීම සදහා AUS Solutions අප ආයතනයද නොබදව දායකත්වය ලබා දීමට සමත් වූ බව ඔබට ඉතාමත් සතුටින් යුතුව දැනුම් දෙන්නෙමු .✅
එපමණක් නොව මෙම අවස්ථාව අප ආයතනය වෙත ලබා දුන් MAS Exhibition ආයතනයටද ඉතාමත් ස්තූති වන්ත වන අතර , ඉදිරියටත් MAS Exhibition ආයතනය සමග අත්වැල් බැදගැනීමට අප ආයතනය බළාපොරොත්තු වන බවද ඉතාමත් නිහතමානී සතුටින් යුතුව දැනුම් දෙන්නෙමු. ❤ ✅
MAS Exhibition 2024 වෙත දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි ඔබටද අප ආයතනයේ ස්තූතිය පුද කරන්නෙමු .❤
AUS Solutions අප ආයතනය MAS Exhibition කැදැල්ල 2024 වෙත ලබා දී ඇති සේවා ✅
✅ Wiring කටයුතු
✅ Power Generators Supply
✅ Manamperi Stall Design
ඔබට අවශ්‍ය Branding , Wiring , Power Generators Supply , Stall Design , CCTV Installation , Constructions ඇතුලු ඔබට අවශ්‍ය සියලුම දෑ එකම වහළක් යටින් ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් ඇතුව සිදු කරවා ගැනීමට AUS Solutions අප හා එක්වන්න . ❤
📞 Contact: 072 023 1231
📍 Address: No. 160, Remuna, Aguruwathota, Horana
📧 Email: [email protected]
08/12/2024
MAS Exhibition 2024 අවසන් වීමට ඇත්තේ තව පැය කීපයක් පමණි😍
නිවාස සිහිනය , සිහිනයක්ම පම්ණක් නොව . නිවාස සිහිනය සැබෑ කරගැනීමට ගාලු පුරවරයේ නගර සභා ශාලාවට ඔබත් පැමිණෙන්න 😍
Click here to claim your Sponsored Listing.
Website
Address
Horana
12400