AGR Digital Solutions
14/04/2026
🌸🧿 උදාවූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය, නීරෝගීකමෙන් සපිරුණු සුභම සුභ නව වසරක් වේවා.! 🧡💛💙💜❤️🌍
🎉May this New Year bring peace, happiness, prosperity, and good health to everyone.
🙏 AGR Digital Solutions wishes you all a Happy Sinhala & Tamil New Year! ✨🌸
24/03/2026
🚀 Ready to elevate your brand?
At AGR Digital Solutions, we don’t just market — we transform your digital presence.
We specialize in:
💻 Software Marketing & Selling
📱 Social Media Marketing
📢 Business Promotions
📈 Full Digital Campaign Management
🎯 Let your business reach new heights with targeted market strategies that deliver results.
04/02/2026
🇱🇰 Happy 78th Independence Day, Mother Sri Lanka and for Every Sri Lankan! ❤️
25/01/2026
Camera Lens Protectors Would you utilize one on your iPhone or rely on Apple’s lens glass? 👇
Comments are open here 😊👇
25/01/2026
ලෝකයේ ප්‍රසිද්ධම බොරුව: "WinRAR දින 40කින් කල් ඉකුත් වේ" (Your 40-day trial has expired) 😂 දවස් 40 නෙවෙයි, අවුරුදු 10ක් ගියත් අපි තාම මේක නිකන් පාවිච්චි කරනවා නේද? ඇයි ඔවුන් අපිව බ්ලොක් (Block) කරන්නේ නැත්තේ? මේක ඇත්තටම එයාලගේ අත්වැරදීමක්ද? 🤔📁
අපි අලුත් කොම්පියුටරයක් ගත්තම VLC දැම්මට පස්සේ ඊළඟට දාන්නේ WinRAR එකනේ. ටික දවසක් යද්දී "Please buy WinRAR license" කියලා මැසේජ් එකක් එනවා. අපි කරන්නේ "Close" (X) බට්න් එක ඔබලා වැඩේ කරගෙන යන එක. අවුරුද්දක් ගියත්, අවුරුදු 10ක් ගියත් අපි තාම ඒ විදියටම "Close" කර කර පාවිච්චි කරනවා.
ඇත්තටම WinRAR හදන සමාගම මෙච්චර මෝඩද? ඔවුන්ට බැරිද දවස් 40න් පස්සේ සොෆ්ට්වෙයාර් එක ලොක් වෙන්න හදන්න?
💡 ඇත්ත කතාව (The Genius Strategy):
මේක අත්වැරදීමක් නෙවෙයි. මේක WinRAR නිර්මාතෘ Eugene Roshal ගේ අපූරු බිස්නස් ප්ලෑන් එකක්!
අපි (සාමාන්‍ය මිනිස්සු): ඔවුන් දන්නවා සාමාන්‍ය ගෙදරක ඉන්න කෙනෙක් ෆයිල් එකක් Extract කරන්න ඩොලර් 29ක් ගෙවන්නේ නෑ කියලා. ඉතින් ඔවුන් අපිට නිකන් පාවිච්චි කරන්න දෙනවා (Nagware). ඒ නිසා තමයි ලෝකේ හැමෝම ළඟ WinRAR තියෙන්නේ.
සමාගම් (Companies): හැබැයි ලොකු කම්පැනි වලට නීතියෙන් බේරෙන්න ඔරිජිනල් ලයිසන් ගන්නම වෙනවා. WinRAR හැම තැනම ප්‍රසිද්ධ නිසා, කම්පැනි වලටත් මේකම පාවිච්චි කරන්න වෙනවා. අන්න එතනින් ඔවුන් කෝටි ගණන් හොයනවා.
සරලවම කිව්වොත්, ඔවුන් අපි වගේ සාමාන්‍ය අයට "Close" බට්න් එක ඔබාගෙන පාඩුවේ වැඩේ කරගන්න ඉඩ දීලා අහක බලන් ඉන්නවා. වෙන සමාගම් වගේ (Adobe වගේ) මාසෙන් මාසෙට සල්ලි ඉල්ලලා වද දෙන්නේ නෑ.
🤔 ඔබට මොකද හිතෙන්නේ? අවුරුදු ගාණක් තිස්සේ අපිට "ෆ්‍රී" වගේ සලකන මේ සොෆ්ට්වෙයාර් එකටත් පොඩි Like එකක් දාගෙන යමුද? ❤️📚
(ඇත්ත කියන්න, ඔයා අවුරුදු කියක් තිස්සේ මේක හොරෙන් පාවිච්චි කරනවද? 😂)
ඔබේ අදහස පහලින් Comment කරන්න! 👇
දැන්ම අපේ Page එකට Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න! 👍
18/01/2026
"𝘐𝘯𝘯𝘰𝘷𝘢𝘵𝘪𝘰𝘯 𝘥𝘪𝘴𝘵𝘪𝘯𝘨𝘶𝘪𝘴𝘩𝘦𝘴 𝘣𝘦𝘵𝘸𝘦𝘦𝘯 𝘢 𝘭𝘦𝘢𝘥𝘦𝘳 𝘢𝘯𝘥 𝘢 𝘧𝘰𝘭𝘭𝘰𝘸𝘦𝘳."
— 𝘚𝘵𝘦𝘷𝘦 𝘑𝘰𝘣𝘴, 𝘊𝘰-𝘧𝘰𝘶𝘯𝘥𝘦𝘳 𝘰𝘧 𝘈𝘱𝘱𝘭𝘦
01/01/2026
🌸✨ Wishing you a very Happy New Year 2026 filled with joy, good health, love, and success every single moment! 🙏🎊
🌸✨ ලැබුවා වූ 2026 නව වසර සෑම මොහොතක්ම සතුටින්, සෞඛ්‍යයෙන්, ආදරයෙන් හා සාර්ථකත්වයෙන් සපිරි සුභම සුභ නව වසරක් වේවා.! 🙏🎊
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama
10202