Stamps.LK

Stamps.LK

Share

14/03/2023

විකිණීම සඳහා (තුන්වන කොටස)
1972-1992 කාලය තුල නිකුත් කරන ළද මුද්දර සහ සිහිවටන පත්‍රිකා එකතුවක්. සියළුම මුද්දර සහ පත්‍රිකා MNH තත්වයේ පවතී. යුරෝපිය රටක පවතින නිසා ඉහලම තත්වයේ ඇත. අතරින් පතර නැවත මුද්‍රණ සහ අති මුද්‍රණ මුද්දර නොමැත. එකතුවක් ගොඩනැංවීමට හොඳ ආරම්භයක් ලෙස පාවිච්චි කළ හැක. සියළුම මුද්දර වීඩියෝවේ පෙන්වා ඇත. එකතුවේ අඩංගු වන්නේ වීඩියෝවේ ඇති මුද්දර පමණි.

මේ එකතුවේ පළමු කොටස් දෙක මිට පෙර ඉදිරිපත් කළ විඩියෝවලින් දැකගත හැක. මෙය තුන්වන කොටසයි. හතරවන කොටස (ඉදිරියේ) 1993-2005 කාලසීමාව සඳහාය.

මිල රු 360,000/- සහ තැපැල් ගාස්තුව.

www.youtube.com

Ceylon 1936-52 KGVI Complete Collection of Stamps including perforation varieties catalogue £1750+ 11/03/2023

විකිණීම සඳහා.

හයවන ජෝජ් රජුගේ පාලන කාලය වූ 1936-1952 කාලය තුල නිකුත් කරන ළද සියලුම මුද්දර ඇතුලත් මුද්දර එකතුව. 1936 රූ සහිත මුද්දර වල සියළුම දැති විවිධත්වයන් සහ දිය සලකුණු විවිධත්ව සහිතය.
SG නාමාවලි අංක 386a(ශත 2), 387a, 387c(ශත 3), 394, 394a, 394c(ශත 50) යන මිළ වැඩි සොයා ගැනීමට අසීරු දැති විවිධත්වයන් අඩංගුය. SG නාමාවලි අංක 389 (ශත 10), 390 (ශත 15), 392 (ශත 25), 393 (ශත 30) සහ 395 (රු 1/-) යන සියළුම දිය සලකුණු විවිධත්වයන් සහිතය. මිට අමතරව SG F1 රු 10/- අදායම් මුද්දරයද ඇතුලත්වේ. සියළුම මුද්දර හිංජස් වලින් New Age ඇල්බම් පිටු මත රඳවා ඇත.
යුරෝපිය රටක පවතින නිසා ගම් අවපැහැ වීමට බඳුන්වී නොමැති අතර. ඉහලම තත්වයේ ඇත. කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදිය හැක.
මිල රු 225,000/-

Ceylon 1936-52 KGVI Complete Collection of Stamps including perforation varieties catalogue £1750+ Ceylon KGVI complete collection of stamps issued between 1936-1952. Collection includes all the perforation varieties of 1936 pictorial issue and Rs 10 reve...

07/01/2023

Australia, 1982 Aboriginal Culture, Music, and Dance Presentation Pack

Rs 565/- Buy from www.stamps.lk

Want your business to be the top-listed Shop in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

44, Crown Crescent
Homagama
10200