SEN Corporation
01/03/2025
මොකක්ද මේ Trading Bot කෙනෙක් කියල කියන්නෙ?
සරලවම කිව්වොත් තමන්ගෙ තියෙන Strategy එකක් coding වලින් Algorhythm එකකට වැඩ කරන්න හදපු program එකක්.
මේක වැඩ කරන්නෙ කොහෙද ?
මේක වැඩ කරන්නෙ Meta Quote 4 සහ Meta Quote 5 Platforms වල.
කව්ද මේ Expert Auto trading bot Develop කලේ?
මෙහි අයිතිය Forex.lk Pvt Ltd සමාගම සතුයි. සහ මෙහි සම්පූර්ණ Development එක කලේ Mr.Shamendra Sen විසින්මය.
කොහොමද මට මේක Buy කරන්න පුලුවන් ?
ඔබට මෙය මිලදී ගැනිමක් කරන්න බෑ නමුත් Subscription එකක් කරන්න පුලුවන්. මෙහිදී වෙන්නෙ ඔබගේ පරිගණකය අපගේ ප්‍රධාන පරිගණකය හරහා සම්බන්ධ කොට ඔබගේ Trading Automated කිරීමයි. එහිදී වන්නේ අපගේ Automated system එකය ඔබගේ ගිණුම අනුගත වී හරි Accurency එකකට ඔබගේ Trading පවත්වාගෙන යාමයි.
මෙය වඩාත් සුදුසු කාටද ?
Forex Trading කරන්න දන්නෙ නැති සහ කාලය නැති අයට වඩාත් සුදුසුයි.
කොමපන මුදලක් Invest කලොත්ද මෙය අපට සම්බන්ධ කරගන්න පුළුවන් ?
අවම 1000$ තිබිය යුතුමයි. එහෙත් ඔබට මුදල නැත්නම් යාලුවො 10 දෙනෙල් එකතු වෙලා එක Account එකක් හදල මේකෙ Access ගන්න පුලුවන්.
අපට Lpatop එකක් නැත්නම් අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ ?
ඔබට උත්තර දෙකක් ඇත
1 ඔබට ඔබගේ දුරකතනයෙන් වුවද මෙයට සම්බන්ධ විය හැක
2 Sen Corporation සතු senzone.lk සමාගම හරහා ඔබට ගෙවීමේ ක්‍රමයට පරිගණකයක් ලබාගත හැක.
මගේ මුදල් ආරක්ශිතද ?
ඔබේ මුදල් ඇත්තේ ඔබ ගාව මිසක් අප ගාව නොව අප කරන්නෙ අපගේ සේවාවක් ඔබ වෙත ලබා දීම පමනි. ඔබ Bot ව ගෙවා ගත්තොත් අප Monthly profit එකෙන් සියයට 30% ක් ලබා ගන්නා අතරම ඔබට Bot ව නොමිලේ අවශ්‍යනම් අප Monthly profit එකෙන් 50% අප සේවා ගාස්තු ලෙස ලබා ගන්නේය.
මෙය Network Marketing ලෙස කල හැකිද ?
🔴කොහෙත්ම බැහැ.🔴
අප කෙසේද වැඩි දුර විස්තර දැනගන්නේ ?
https://t.me/+xHLQaqZFTSgzZTdk සම්බන්ධවන්න අප Telegram Group එකට.
ස්තුතී
Shamendra Sen
Forex.lk
Forex.lk Pvt Ltd
Sen Corporation
CEO
24/02/2025
https://whatsapp.com/channel/0029Vb2kbiALI8YYTxw4ck26
"Join our channel for the latest updates and insights on the Forex market. Stay informed with expert analyses and timely information to enhance your trading strategies."
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Homagama