DANU
පිරියම් කරන මැළියම් සකසාගත යුත්තේ ඔබමයි❤️🩹🌻🍃
- Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚
කවුරු මොනවා කිව්වත් අපි අපි වගේ කියලා දැනෙන feeling එක අපිව අයිති කුලකයේ මිනිස්සුන්ට දැනෙනවා
හැබැයි,
එහෙම මිනිස්සු අපිට අහම්බෙන් හරි මුණ ගැහෙන්නෙ අපේ ජීවිතේ සෑහෙන්න ගෙවලා ඉවර වුනාම වෙන්නත් පුලුවන්...
එතකොට තමයි හිතෙන්නේ ,
'ඇයි අපි මීට කලින් Accident නොවුනේ' කියලා♥️🍃😫
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ
වාසනාවන්ත ගැහැනුන්ට මුණගැහෙන්න ඕනෙම පිංවන්ත පිරිමි...
ඉතින් ,
මං විශ්වාස කරනවා ආදරේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ සමහර හමුවීම් වල🥀♥️🍃
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ
තටු කපා නොදමන
මිනිස්සු ලගට ලං වෙන්න...
එතකොට පුලුවන් ගොඩක් දුර
එයත් එක්කම පියඹන්න♥️🕊️
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚
ඉතින් ,
හැකිද නුබ හට
මාගේ වස්සානය වීමට♥️🍃
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚
මිනිස්සු හෙන මෝඩයි
පෙනහළු නරක් වෙනවා කියලා දැන දැනම උන් සිගරට් බොනවා
ඒක නෙමෙයි හොදම කතාව,
හදවත් කැඩෙනවා කියලා දැන දැනම
උන් තාමත් ආදරේ කරනවා♥️🥀🍃
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚
මිනිස්සු කැමති තමන්ගේ ජීවිත වලට ,තමන් කරන කැපකිරීම් වලට වටිනාකම් ලැබෙනවට♥️🥺🍃
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚
゚
දන්නවද ළමයෝ,
ජීවිතේ අහම්බෙන් හම්බෙන මිනිස්සු කවදාවත් අපිව සතුටින් තියන්නේ නැ....
එයාලා අපෙ තියන සතුටත් නැති කරනවා විතරයි...
ඉතින් ,
මිනිස්සු ලගට ගද්දි පරිස්සමින්
හැම කෙනෙක්ම එක වගෙ නෑ🥀♥️
-Danushika Sewwandi
coversong-Malindu Chathuranga
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚
ගිනි අරන් අලු වෙන්න හරි හමුවෙන්න ඕනේ
තනි නොකර හැම තප්පරයක්ම ළඟ ඉන්න මිනිස්සු ♥️🥀🍃
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ ゚
මේ ලෝකේ වැඩිපුරම තනි වෙලා ඉන්නෙ
ආදරේ කරන්න නොදන්න මිනිස්සු නෙවෙයි...
සීමාවක් නැතුව ආදරේ කරන්න ගිහින් නැත්තටම නැති වුන මිනිස්සු ♥️🥀🍃
-Danushika Sewwandi
゚viralfbreelsfypシ゚viral ゚viralシfypシ゚ ゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚
අනුන්ගේ හිත් ඇතුලේ තමන්ට මහා ලොකු වටිනාකම් මවා ගන්න එපා..
මොකද,
ගොඩක් අය රගපානවා🥀♥️
- Sewwandi ♥️
゚viralfbreelsfypシ゚viral
゚viralシfypシ゚viralシalシ ゚viralシ ゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama