Panda'S Kitchen

Panda'S Kitchen

Share

11/03/2026

කොස් ඇට කලුපොල් 🐼🐼 රොටි මරන්න පුලුවන් 🐼😍

10/03/2026

ඔන්න දැන් අපෙන් ඔයාලට Rice&curry වලට වාසි පැක් එකක් මස් 🐔️ මාලූ 🐟 පපඩම් මිරිස් 😍 ජාතික කෑම පරිප්පුත් දාලා එළවලු 5ක් දෙනවා Panda'S Kitchen අපි 😍
රුපියල් 600 ගන්නේ අපි ඔන්න 😍🐼
( + delevery charges )

ඔයාලගේ ඔෆිස් එකේසෙට් එකට.මීටින් එකට ගෙදරට ඔනීම අවස්තාවකට ගන්න පුලුවන්

ඉක්මනට කතා කරන්න කලින් ඔඩර් එක දාන්න ඔනී ඔන්න
( කැම 15 වැඩි වෙන්නඔනී )
0771456011
0762692831

10/03/2026

හලෝ හලෝ හලෝ වැඩ ගොඩක් තිබ්බ නිසා මේ පැත්තට එන්නත් බැරි උනා ❤
ෆොටෝස් දාගන්න බැරි උනාට අපි රසට කෑම හදන දෙන එකනම් නතර කලේ නෑ ඔන්න 🥰

මේ අද දවල් කෑම වෙලක් Panda'S Kitchen අපේන් නුගේගොඩ පුංචි සාදයකට 🥰🐼

Egg fried rice
Vegitable chopsey
Hot butter mushroom
Devel chicken
Chilli paste

කටගැස්මට 😁

Devel chicken
කඩල කොත්තු

Desert

Watalappam

22/02/2026

මෙරටින් එතෙර ආදරනීයන් වෙනුවෙන් ඇණවුම් භාරගනු ලැබේ 🌷🌷🌷

කලින්ම order එක දාගෙන යමු ලමායි ❤

➡️මාළු බැදුම
➡️චිකන් බැදුම
➡️ඉස්සෝ බැදුම
➡️පොල් සම්බෝල
➡️සිංහල අච්චාරු
➡️බටු මෝජූ
➡️කෙසෙල්මුව උම්බලකඩ බැදුම
➡️මැලේ අච්චාරු
➡️ඇඹරැල්ලා කරි
➡️අඹ කරි
➡️චිකන් ඩෙවල්
➡️කරවල බැදුම්
➡️හාල්මැස්සන් කරවල මෝජුව
➡️රටකජු පපඩම් මික්සර්
➡️කූණිස්සන් බැදුම
➡️මාළු ඇඹුල්තියල්
➡️චිලිපේස්ට්
➡️උම්බලකඩ සම්බෝල

❤🌷🐼🛺

076 269 28 31
077 145 60 11

22/02/2026

සංගික දාන සඳහා අවශ්‍ය ආහාර සකස් කිරීමේ වගකීම අප වෙත භාර දිය හැක. උසස් ගුණාත්මකභාවයෙන් සහ පිළිවෙලින් සේවාවක් ලබා දීමට අප සූදානම් Panda'S Kitchen

077 14 56 011
076 26 92 8 31

22/02/2026

කාලෙකට පස්සේ ලන්ච් පොට් ආයෙම...

ඇනවුම හෝමාගම ට......10 pots

076 269 28 31
077 145 60 11

Photos from Panda'S Kitchen's post 02/02/2026

Panda'S Kitchen ගොඩගමගට අරන් ගිය 60 pax ඇණවුම

🌸කහ බත්
🌸චිකන් කරි
🌸චිකන් ඩෙවෙල්
🌸අල බැදුම්
🌸පරිප්පු
🌸පපඩම් මික්සර්
🌸කට්ලට්

076 269 28 31
077 145 60 11

Photos from Panda'S Kitchen's post 18/01/2026

16,17,18 තෙදින පිටත්ව ගිය ඇණවුම්

🌸16 th January -60 pax-Homagama

🚫White Rice
🚫Chicken Devel
🚫Dhal Curry
🚫Brinjol Moju
🚫Mixer

🌸17 thJanuary-30 pax-Magammana

🚫Egg Rice
🚫Chicken Devel
🚫Hot Buttered Mushroom
🚫Chili Paste
🚫Brinjol Moju

🌸17 th January -35 pax-Thalapathpitiya

🚫White Rice
🚫Karawala Hodi
🚫Pumpikin Curry
🚫Tomato Salad
🚫Beans Curry

🌸18 th January -35 pax-Magammana

🚫White Rice
🚫Chicken Devel
🚫Karawila Sambola
🚫Gotukola Sambola
🚫Ambarella Curry
🚫Brinjol Moju
🚫Capsicum Curry
🚫Papadam

Thank you Panda'S Kitchen කෙරෙහි තැබූ විස්වාසෙට 🌸💓🙏

076 269 28 31
077 1456 011

Photos from Panda'S Kitchen's post 03/01/2026

අද උඩුවන-හෝමගම
25 pax -party order

🌸Vegetable Rice
🌸Chicken Devel
🌸Chili Paste
🌸Cutlet
🌸Dhall Curry
🌸Brinjol Moju

076 269 28 31
077 145 60 11

Website