Daisy Studio

Daisy Studio

Share

23/05/2026

"Daisy Studio වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ! 🙏🏻

අප ආයතනයෙන් ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම් හා සේවාවන්

✅ කඩිනම් සේවාව
✅ උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කිරීම.
✅ බෙදා හැරීමේදී හානියක් සිදුවුවොත් අපි ලබාදෙන රක්ෂණය.

Wedding | Engagement | Birthday Shoots | Pre shoot | Casual shoots | Events | Fashion shoots | Graduation - Photography & Videography

Passport Size Photo, Visa Photo, Green Card Photo, Postal ID Photo විනාඩි 5න්...

⚡ ඩිජිටල් ප්‍රින්ටින්
⚡ Photo Frame
⚡ Mug Print ( White & Magic )
⚡ Tile Print
⚡ Album Creation & Print
⚡ CV Creation
⚡ Visiting Card Design

🚛 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
කොළඹ දිස්ත්‍රික්කය පුරා එක් දිනකින් ඩිලිවර් කිරීම පහසුම ඇත. (PickMe)

Location - High level Road, Co-op Superහි ඉහළ මහල, මීගොඩ

https://share.google/olRqSixhyBDnRjsCl

WhatsApp - 076 235 2337

Photos from Daisy Studio's post 04/05/2026

Happy 22nd birthday, Shakya ! May your days be filled with laughter, your dreams grow brighter, and your journey ahead shine with success, love, and unforgettable moments. Enjoy your special day! 🎉💖

Wedding | Engagement | Birthday Shoots | Preshoot | Casual shoots | Events | Fashion shoots | Graduation

All Rights Reserved by Daisy Studio©️ 2026

Contact : 076 235 2337

Photos from Daisy Studio's post 20/04/2026

Happy 1st birthday to sweet little angel! May your life be filled with magical moments, gentle love, bright smiles, and beautiful memories as you grow happily every single day. 🎀💗

Wedding | Engagement | Birthday Shoots | Preshoot | Casual shoots | Events | Fashion shoots | Graduation

All Rights Reserved by Daisy Studio©️ 2026

Contact : 076 235 2337

20/04/2026

Daisy Studio Digital අවුරුදු කුමරා/කුමරිය තරඟයේ ජයග්‍රහණයන් මෙසේයි. ඔබ සැමට උණුසුම් සුභ පැතුම් !

ඔබට අදාළ ත්‍යාගයන් ලබාගැනීම සඳහා අපව WhatsApp ඔස්සේ සම්බන්ධ වන්න. 076 235 2337

Wishwashara Thennakoon
Samadhi Dewanmini
Akarsha Dedunu

*අවුරුදු කුමරා සඳහා කිසිවෙකුත් ලබාගත යුතු අවම ලකුණු ප්‍රමාණය ලබාගෙන නොමැත.

Photos from Daisy Studio's post 17/04/2026

Happy 19th Birthday, Dinithi! 🎉✨
Step into this beautiful age with confidence and dreams in your heart. May your journey be filled with love, laughter, and unforgettable moments. Keep shining! 💫

Wedding | Engagement | Birthday Shoots | Preshoot | Casual shoots | Events | Fashion shoots | Graduation

All Rights Reserved by Daisy Studio©️ 2026

Contact : 076 235 2337

Photos from Daisy Studio's post 16/04/2026

Cheers to 27 amazing years, Malki! 🎂✨
May your days be filled with laughter, your heart with joy, and your path with success. Wishing you endless happiness and beautiful moments ahead. 💖

Wedding | Engagement | Birthday Shoots | Preshoot | Casual shoots | Events | Fashion shoots | Graduation

All Rights Reserved by Daisy Studio©️ 2026

Contact : 076 235 2337

06/04/2026

DS Digital අවුරුදු කුමරා/කුමරිය 2026

ඔබගේ ඡායාරූපය Comment කර ඒ සඳහා වැඩිම Like ප්‍රමාණයක් ලබා ගන්න.

තරඟ කොන්දේසි :
1. ඡන්ද‍ය ලබාදෙන සියලුම දෙනා සහ තරඟකරුවන් Daisy Studio නිල Facebook පිටුව like සහ Follow කර තිබීම අනිවාර්‍යය වේ.
2. ඡන්දය ලබාදීම Reaction (Like 👍), Shares මගින් පළ කල හැකි අතර වැඩිම Like ගණන හිමි කරගත යුතු වේ.
3. ජයග්‍රාහකයින් තීරණය කිරීමේදී Dasiy Studio විනිශ්‍යය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය බව කරුණාවෙන් සලකන්න.
4. අප්‍රේල් මස 18 වන දින මධ්‍යම රාත්‍රී 12.00 වන තෙක් සියළුම තරඟකරුවන් වෙත ඡන්ද ලබා දිය හැක.
5. ඔබගේ ඡායාරූපයට React ලබා ගැනීම සඳහා අදාල ඡායාරූපයේ comments තුල ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් mention කල හැකිය අතර Likes ප්‍රමාණය වැඩි කිරීම සඳහා Like Generator හෝ Fake Accounts භාවිතා කිරීම සපුරා තහනම් වේ.එවැනි ක්‍රියා කිරීමෙන් ඔබගේ වටිනා ලකුණු අඩු වන බව තරයේ මතක තබාගත යුතුයි.

Photos from Daisy Studio's post 02/04/2026

So proud of you, Hiruni, on your graduation day! Your hard work and dedication have truly paid off. Wishing you endless success, bright opportunities, and a future filled with happiness and achievements. 🎓🤍

Wedding | Engagement | Birthday Shoots | Preshoot | Casual shoots | Events | Fashion shoots | Graduation

All Rights Reserved by Daisy Studio©️ 2026

Contact : 076 235 2337

Photos from Daisy Studio's post 29/03/2026

Congratulations Ayodhya and Supun, may your marriage be filled with endless love, happiness, laughter, and beautiful memories. Wishing you a lifetime of togetherness, strength, and joy in every moment ahead. 🤍💍

Wedding | Engagement | Birthday Shoots | Preshoot | Casual shoots | Events | Fashion shoots | Graduation

All Rights Reserved by Daisy Studio©️ 2026

Contact : 076 235 2337

Photos from Daisy Studio's post 11/06/2025

හැමදාම වෙනස් දෙයක් ඔයාල වෙනුවෙන් ගේන අපි මේ පාර ගෙනාවෙ ලස්සනම වෙනස්ම Clip Art Design ටිකක්. ☺🤍

හැමදාම ෆොටො දාල තෑගි දෙන එකේ මේ විදියත් ට්‍රයි කරල බලන්න. 🫶

රු. 600 ඉඳන් අපි ලඟ ෆොටො ෆ්‍රේම් තියෙනවා. 😍

Birthday, Anniversary, Graduation වගේම විශේෂ ඉල්ලීම් රැසක් මැද tourism කරන අයටත් ඔන්න ඔයාලගෙ foreigners ල වෙනුවෙන් තෑගි දෙන්න Design විශාල ප්‍රමාණයක් තියෙනවා. 🫡

කොළඹ අවට ඇනවුම් දවසෙන් ගන්න පුලුවන්. ⚡️

කොලඹින් පිට හදිසිම ඇනවුම් පැය 48න් එවන්න පුලුවන්. 😃

දැන්ම ඔයාගෙ ඕඩරේ වෙන්කරගන්න WhastApp එකෙන් මැසේජ් එකක් දාන්න. 🥰

ඔයාට ඕනෙ ඕනෙ විදියට Customized කරල ඔයාගෙ Design එක හදාගන්න පුලුවන්.

Cash on Delivery වගේම Bank Payment කරලත් ඔයාගෙ ගෙවීම් කරන්න පුලුවන්.

කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. අඩුම මිලකට, හොඳම quality එකකින් වැඩේ කරගන්න දැන්ම WhastsApp මැසේජ් එකක් දාන්න.

076 235 2337

ඇවිල්ල ගන්නව නම් මාකුඹුර නැත්තන් ගොඩගමින් ගන්න පුලුවන්. 😎

Want your business to be the top-listed Photography Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

High Level Road, Meegoda
Homagama