Power Handa -Homagama-Hasini
22/01/2024
මේ කාලයේ ඔබගෙ මුදල්
ඉතිරි කරනවද?
ආයෝජනය කරනවද?මදක් සිතන්න...........
ඔබගේ මුදල් ඉතිරි කිරීමකට බැර කරනවට වඩා ආයෝජනයක් සදහා යෙදවීමෙන් ඉදිරි ඔබගේත් පවුලේ සැමගෙත් අනාගතය සුරක්ෂිත සහ ඉසුරුමත් කර ගැනීමට ඔබට හැකි වනු ඇත....
ඔබත් Power Hands Plantation.......හි
වැනිලා හරිත වගාවට ආයෝජනය කර අනාගතය ඉසුරුමත් කරගන්න....
ඔබගේ අවශ්‍යතාවය මාසිකව ප්‍රතිලාභ ගැනීම නම් ඒ සඳහා ලංකාවේ ඉහළම ප්‍රතිලාභ
🌿 කෙටි කාලීන වෙනුවෙන් ආයෝජනය කර මාසිකව වාර්ෂිකව හෝ කල් පිරීමේදී ඉහළම ප්‍රතිලාභ
🌿ඔබගේ අවශ්‍යතාවය මාසිකව ප්‍රතිලාභ ගැනීම නම් ඒ සඳහා ලංකාවේ ඉහළම ප්‍රතිලාභ ගෙවන, හොඳම කෙටි-කාලීන ආයෝජන සැලසුම, මාස 12 සහ 24 ක් සඳහා රු. 100,000 සිට ඉහළට ඔබ කැමති මුදලක් ආයෝජනය කළ හැකියි.
🍀නිත්‍යානුකූල ගිවිසුමක්
🍀 ආයෝජනයට සරිලන ඉඩම් ඔප්පුවක්
🍀කාර්යාලයට පැමිණ හෝ නිවසේ සිටම ආරම්භ
කිරීමට පහසුකම්.
වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න, අදම... නැත්නම් WhatsApp පණිවිඩයක් යොමුකරන්න.
විමසීම්;
076 888 3152
19/01/2024
ඔබේ හෙට දවස වෙනුවෙන් පියවරක් ඉදිරියට,. ....
ආයෝජනයක් නම් ඉතිරියකට වඩා ඔබේ අතමිට සරු කරන වැඩි වත්කමක් වේ.......
ඉතින් ඔබටත් අවස්ථාවක් හිමිකරගනිමින් ඔබේ සිහිනයට ඉහළ ප්‍රථිලාභයක් එක් කරන්න අප සූදානම්.....
ලංකාවේ අංක 01 කාබනික වැනිලා වගකරුවන් වන වන අප සමඟ එක්වන්න ඉහළ ප්‍රථිලාභයක් සමඟ ඔබේ ආයෝජනයට ඉහළ ආරක්ෂාවක්
කෙටි කලකින් ඉහළ ප්‍රථිලාභ හිමි කරගන්න ඔබගේ අවශ්‍යතාවය මාසිකව ප්‍රථිලාභ ගැනිම නම් ඒ සදහා ලංකාවේ ඉහළම ප්‍රථිලාභ ගෙවන හොදම කෙටි කාලින ආයෝජන සැලසුම ... මාස 12 සහ 24 කාලයක් සදහා
රු. 100 ,000 /= සිට ඉහළට ඔබ කැමති මුදලක් ආයෝජනය කල හැකියි ....
#ආයෝජනයට_ඉහල ප්‍රථිලාභයක් සමග මුදලට ආරක්ෂාවක්
○ ඇපකරනයක් ලෙස වගා බිමක අයිතිය හිමි
විම...
○ 💯% නිත්‍යානුකූල ගිවිසුමක් හිමි විම .......
○ වගාව දැක බලා ගැනිමේ අවස්තාව ......
○ වගා කටයුතු හා නඩත්තු කටයුතු සියල්ල
නොමිලේ..........
○ ඔබ ලේකයේ කොතනක සිටියත් ආයෝජනය
කිරීමේ හැකියාව......
වැඩිදුර විස්තර සදහා දැන ගන්න කතා කරන්න, අදම... නැත්නම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
විමසීම්,
076 888 3152
19/01/2024
ඔබේ හෙට දවස වෙනුවෙන් පියවරක් ඉදිරියට,. ....
ආයෝජනයක් නම් ඉතිරියකට වඩා ඔබේ අතමිට සරු කරන වැඩි වත්කමක් වේ.......
ඉතින් ඔබටත් අවස්ථාවක් හිමිකරගනිමින් ඔබේ සිහිනයට ඉහළ ප්‍රථිලාභයක් එක් කරන්න අප සූදානම්.....
ලංකාවේ අංක 01 කාබනික වැනිලා වගකරුවන් වන වන අප සමඟ එක්වන්න ඉහළ ප්‍රථිලාභයක් සමඟ ඔබේ ආයෝජනයට ඉහළ ආරක්ෂාවක්
කෙටි කලකින් ඉහළ ප්‍රථිලාභ හිමි කරගන්න ඔබගේ අවශ්‍යතාවය මාසිකව ප්‍රථිලාභ ගැනිම නම් ඒ සදහා ලංකාවේ ඉහළම ප්‍රථිලාභ ගෙවන හොදම කෙටි කාලින ආයෝජන සැලසුම ... මාස 12 සහ 24 කාලයක් සදහා
රු. 100 ,000 /= සිට ඉහළට ඔබ කැමති මුදලක් ආයෝජනය කල හැකියි ....
#ආයෝජනයට_ඉහල ප්‍රථිලාභයක් සමග මුදලට ආරක්ෂාවක්
💐ඇපකරනයක් ලෙස වගා බිමක අයිතිය හිමි
විම...
💐 💯% නිත්‍යානුකූල ගිවිසුමක් හිමි විම .......
💐 වගාව දැක බලා ගැනිමේ අවස්තාව ......
💐 වගා කටයුතු හා නඩත්තු කටයුතු සියල්ල
නොමිලේ..........
💐ඔබ ලේකයේ කොතනක සිටියත් ආයෝජනය
කිරීමේ හැකියාව......
වැඩිදුර විස්තර සදහා දැන ගන්න කතා කරන්න, අදම... නැත්නම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
විමසීම්,
076 888 3152
12/01/2024
ඔබේ සිහිනයන්ට සැලැසුුමක්...
ලංකාවේ අංක 01 කාබනික වැනිලා වගකරුවන් වන වන අප සමඟ එක්වන්න ඉහළ ප්‍රථිලාභයක් සමඟ ඔබේ ආයෝජනයට ඉහළ ආරක්ෂාවක්
කෙටි කාලීනව ඉහළ ප්‍රථිලාභ හිමි කරගන්න ඔබගේ අවශ්‍යතාවයට අනුව මාසිකව ආදායමක් ගැනිම නම් ඒ සදහා ලංකාවේ ඉහළම ප්‍රථිලාභ ගෙවන හොදම කෙටි කාලින ආයෝජන සැලසුම ... මාස 12 සහ 24 කාලයක් සදහා
රු .100 000 සිට ඔබ කැමති මුදලක් ආයෝජනය කල හැකියි .
🍀 ආයෝජනයට_ඉහල ප්‍රථිලාභයක් සමග
මුදලට ආරක්ෂාවක්
🍀 ඇපකරනයක් ලෙස වගා බිමක අයිතිය හිමි
විම...
🍀 නිත්‍යානුකූල ගිවිසුමක් හිමි විම ...
🍀 වගාව දැක බලා ගැනිමේ අවස්තාව ...
🍀 වගා කටයුතු හා නඩත්තු කටයුතු සියල්ල
නොමිලේ ...
🍀 ඔබ ලේකයේ කොතනක සිටියත් ආයෝජනය
කිරීමේ හැකියාව ...
වැඩිදුර විස්තර සදහා දැන ගන්න කතා කරන්න, අදම... නැත්නම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
විමසීම් ,
076 888 3152
11/01/2024
ඔබේ සිහිනයන්ට සැලැසුුමක්...
ලංකාවේ අංක 01 කාබනික වැනිලා වගකරුවන් වන වන අප සමඟ එක්වන්න ඉහළ ප්‍රථිලාභයක් සමඟ ඔබේ ආයෝජනයට ඉහළ ආරක්ෂාවක්
කෙටි කාලීනව ඉහළ ප්‍රථිලාභ හිමි කරගන්න ඔබගේ අවශ්‍යතාවයට අනුව මාසිකව ආදායමක් ගැනිම නම් ඒ සදහා ලංකාවේ ඉහළම ප්‍රථිලාභ ගෙවන හොදම කෙටි කාලින ආයෝජන සැලසුම ... මාස 12 සහ 24 කාලයක් සදහා
රු .100 000 සිට ඔබ කැමති මුදලක් ආයෝජනය කල හැකියි .
🔴ආයෝජනයට_ඉහල ප්‍රථිලාභයක් සමග මුදලට ආරක්ෂාවක්
🔴ඇපකරනයක් ලෙස වගා බිමක අයිතිය හිමි විම...
🔴 නිත්‍යානුකූල ගිවිසුමක් හිමි විම ...
🔴වගාව දැක බලා ගැනිමේ අවස්තාව ...
🔴වගා කටයුතු හා නඩත්තු කටයුතු සියල්ල නොමිලේ ...
🔴ඔබ ලේකයේ කොතනක සිටියත් ආයෝජනය කිරීමේ හැකියාව ...
වැඩිදුර විස්තර සදහා දැන ගන්න කතා කරන්න, අදම... නැත්නම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
විමසීම් ,
076 888 3152
🇱🇰 Pinnacle Awards 2023 🇱🇰
🇱🇰 පිනකල් සම්මාන 2023 🇱🇰
🏆️ "2023 වසරේ හොඳම වැවිලි ආයෝජන සමාගම" ලෙස POWER HANDS PLANTATION
අප ආයතනය සම්මානයෙන් පිදුම් ලැබූ බව සතුටින් දැනුම් දෙමූ🏆️♥️🌱✨️
🏆️තවද ,කීර්තිමත් Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී "2023 වසරේ හොඳම ව්‍යවසායකයා"! ලෙස POWER HANDS PLANTATION හී සබාපතී තුමන්ද ("Mr. prebath kulasinghe )" සම්මානයෙන් පිදුම් ලැබීය ✨️🌱♥️🏆️
2024 ජනවාරි 06 වැනි දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් හිදී ලැබුණු මෙම ගෞරවයට කෘතඥ තාවය පුද කර සිටින අතර
ඔබගේ අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගයට ස්තූතියි! 💖
| උඳුවප් පොහොය දිනයේ වැදගත්කම්!
~ සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.
- මිහිදු මහරහතන් වහන්සේගේ අනුදැනුම ඇතුව දේවානම් පියතිස රජතුමාගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කිරීම.
~ ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.
- අනුලා දේවිය ඇතුළු සෝවාන් පල ලබා සිටි කාන්තාවන් පිරිස සසුන් ගත වෙමින් ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම.
~ ශ්‍රී පද වන්දනා සාමය ආරම්භ කිරීම.
- බුදුරජාණන් වහන්සේගේ වම් පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත්වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සාමය ආරම්බ වීම. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සමඟ රහතන් වහන්සේලා පන්සියයක් සමනළ කන්දට වැඩම කිරීම. වෙසක් පොහොය අවසන් වීමත් සමග ශ්‍රී පද වන්දනා සාමය අවසාන වීම.
සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
On This Day
25/12/2023
ක්‍රිස්තුන් වහන්සේගේ පහළවීමට පළමු (ක්‍රිස්තියානි පූර්ව) සම්භවයන්
බොහෝ සංස්කෘතීන් හී අවුරුද්ද පුරා පවත්වන උත්සව අතරින් සම්ප්‍රදායක් ලෙස වඩාත් ම ජනප්‍රිය වූයේ ශීත සෘතුවේ දී පවත්වනු ලබන එක්තරා උත්සවයකි. මෙයට හේතුව වූයේ ශීත කාලයේ දී ගොවිතැන් කටයුතු අඩු වීම සහ උතුරු අර්ධ ගෝලයේ පවත්වනු ලබන ශීත සෘතු සූර්යනියුක්තියෙන් පසු ජනතාව විසින් දීර්ඝ දිනයන් මෙන් ම කෙටි රාත්‍රියන් ද බලාපොරොත්තු වීමයි. නූතන නත්තලේ මිථ්‍යාදෘෂ්ටික චාරිත්‍ර වලට ඇතුළත්වන ක්‍රියාවන් සමහරක් නම්: රෝමානු උත්සවයකින් (Roman Saturnalia) පැවත එන තෑගි බෙදා දීම සහ සිනහ උපදවන ක්‍රියා කිරීම; රෝමානු අලුත් අවුරුද්දෙන් පැවත එන අලංකාර තුරුලිය, ආලෝක පහන්, පින් කටයුතු; ජර්මානු උත්සවයකින් (Teutonic Feasts) පැවත එන යූල් කොට (Yule Log) සහ විවිධ ආහාර වර්ග යි. මෙම චාරිත්‍ර සැකසී ඇත්තේ පහත සඳහන් උත්සව ආදි විවිධ ශීත සෘතු උත්සව වලින් බව කියැවේ.
යූල් ලොග් නම් අතුරුපස
නැටාලිස් සොලිස් ඉන්වික්ටි (Natalis Solis Invicti)
රෝමානු ජාතිකයින් විසින් දෙසැම්බර් 25 වන දින "ඩයිස් නැටාලිස් සොලිස් ඉන්වික්ටි" ( Dies Natalis Solis Invicti) යන නමින් උත්සවයක් පවත්වා තිබේ. මෙහි තේරුම වන්නේ "අපරාජිත හිරුගේ උපන්දිනය" යන්නයි. මෙහි දී යෙදෙන සොල් ඉන්වික්ටස් (sol invictus) යන යෙදුම නිසා, සිරියානු හිරු දෙවියෙකු වන එලා ගේබල් (Elah-Gabal); ඕරලියන් අධිරාජ්‍යයාගේ (Emperor Aurelian) දෙවියන්; පර්සියානු සම්භවයකින් යුත් මිත්‍රාස් (Mithras) නම් වූ සොල්දාදුවන්ගේ දෙවියන් වැනි හිරු දෙවියන් රැසකට ඔවුන්ට වන්දනා කල හැකි විය.
එකල ශීත සෘතු සූර්යකාන්තිය බිඳ වැටුණු දිනය ලෙස දෙසැම්බර් 25 වන දා සලකා තිබේ. (වර්තමාන කාලයන්ට අනුව මෙම දිනය දෙසැම්බර් 21 හෝ 22 වන දා යෙදේ) එදින සූර්යයා අපරාජිත බව සනාථ වී, ක්ෂිතිජයේ උතුරු දෙසට ගමන් කරන බව කියැවේ. බොහෝ ක්‍රිස්තියානි කතෘවරුන් විසින් සූර්යයාගේ මෙම නැවත ඉපදීම, ජේසුස් වහන්සේගේ නැවත ඉපදීමට සම්බන්ධ කර ඇත.
යූල්
මිථ්‍යාදෘෂ්ටික විශ්වාස වලින් යුත් ස්කැන්ඩිනේවියාව, දෙසැම්බර් මස අග සිට ජනවාරි මස මුල දක්වා යූල් නමැති ශීත සෘතු උත්සවයක් සමරා තිබේ. එහි දී යූල් කොටන් ගිනි දල්වා ඇති අතර ඒවා තෝර් නමැති ගිගුරුමේ දෙවියන් (God of thunder) හට ගෞරවය දැක්වීම පිණිස සිදු කර ඇත. මෙම ජාතිකයින් විසින් මේ හා සබැඳි බොහෝ චාරිත්‍ර පවත්වා ඇති අතර, ඔවුහු තවමත් නත්තල් උත්සවය "යූල්" යන නමින් හඳුන්වති.
ක්‍රිස්තියානි සම්භවයන්
ජේසු තුමන්ගේ උපත දෙසැම්බර් 25 වන දින හා සම්බන්ධ වී ඇත්තේ ඇයි දැයි තවමත් සොයාගෙන නැති කරුණකි. බයිබලයේ නව ගිවිසුමේ ද මෙය පිළිබඳ නියත දිනයක් සඳහන් වන්නේ නැත. නත්තලේ දින දොළස (The Twelve Days of Christmas) ලෙස අප හඳ්‍රන්වන්නේ නත්තල් දිනයට පසු, එනම් දෙසැම්බර් 26 වන දින සිට ඇති දින දොළසයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Homagama
10500
Opening Hours
| Monday | 08:00 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |