Dimuthu Sandaruwan

Dimuthu Sandaruwan

Share

07/12/2025

කළු ගලක දියසෙවල
සමඟ රොන් මඩක...

සුපිරිසිදු දිය පහර
අපිරිසිදු උනද...

සුදු රෝස, රතු රෝස
මල් නොයෙන තැනට...

ගෙනෙන අසිරිය නිසා
පින් කැළෑ මලට...
𝘋𝘪𝘮𝘶𝘵𝘩𝘶 𝘚𝘢𝘯𝘥𝘢𝘳𝘶𝘸𝘢𝘯 - ✍️"

30/10/2025

ආපු දුර වැඩි ජීවිතේ
ආයෙමත් බෑ හැරෙන්න...

අහේතු හේතු ආවදෙන්
කඳුලු වලටත් දැනෙන්න...

රිදෙන හැමදේම මොහොතක
අතාරිනවා ඇරෙන්න...

හදවත දුවන්නෑ දැන්
වේදනාවෙන් මැරෙන්න...
𝓓𝓲𝓶𝓾𝓽𝓱𝓾 𝓼𝓪𝓷𝓭𝓪𝓻𝓾𝔀𝓪𝓷 ✍️

Want your public figure to be the top-listed Public Figure in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

Homagama