Life with yuki

Life  with yuki

Share

03/07/2026
02/07/2026

මිනිසත්කම දයාව කරුණාව හැමෝටම සමානව ලබාදෙන ආදරණීය මිනිස්සු 🌹❤️

30/06/2026

අපේ අය හරි දක්ෂයි කෙන්ද කන්ද කරන්න.

ව්‍යාපාරයක් කරන එක ලේසි නෑ. අයිතිකාරයාට දඩුවම ව්‍යාපාරය වැහෙන තැනට වැඩකරන එක කියල හිතන තාක් අපිට කවමදාවත් නැගිටින්න බෑ.

එතකොට ව්‍යාපාරයත් වටෙනව සේවකයොත් අනාථ වෙනව.
ඒත් එක්කම පවුල් කීයක් අනාථ වෙනවද කියල අපි හිතන්නෙ නෑ.

එක එක අය එක එක විදිහට ඇරියස් කවර් කරගන්න බලනව මිසක් දිය යුතු හොඳම විසඳුම මොකක්ද කියල හොයන්නෙ නෑ.

Photos from Life  with yuki's post 30/06/2026

❤️ පාන්දර 4 ට බටහිර අහසෙ බැසයන පොසොන් සඳ මේ විදිහට දැකල තියෙනවද කවමදාවත්😘😍🙏

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Address

Homagama