Merigo Hand Embroidery
16/02/2026
Little Girls look better in red...🎈🎀
Tiny frocks for baby girls | 6 months to 1 year
WhatsApp : 0712661312
Or DM for inquiries and purchase.
06/12/2025
Christmas Home Decors.
Table Runners & Table Mats Available.
COD or Cash deposit.
DM or what’s app (071) 266 1312
05/11/2025
සිලි සිලි බෑග් වෙනුවට Shopping යාමට Linnen හෝ අමුරෙදි Tote Bag එකක් භාවිතා කරමු.
‼️උසස් නිමාවෙන් හා කල් පැවැත්මෙන් මෙන්ම සවිශක්තිය ඇති බෑගයකි.
‼️Linnen හා අමුරෙදි යන වර්ග දෙකෙන්ම ලබා ගත හැක.
‼️Linnen Embroidered බෑග් සදහා personalized design යොදවා ගත හැක.
600LKR සිට ඉහලට මිල ගණන් පවතින අතර, බෑගය නිමවා ඇති රෙදි වර්ගය හා design එක අනුව මිල වෙනස් වේ.
04/10/2025
ළග එන නත්තල් උත්සව සමය සදහා ඔබගේ ඇණවුම් දැන්ම අප වෙත බාර දෙන්න.
මෙම අත්කම් නිර්මාණ සියල්ල ඉතා සියුම්ව හා දීර්ඝ කාලයක් ගතවන නිර්මාණ බැවින් දෙසැම්බර් මස ලබා ගැනීමට අවශ්‍ය ඇණවුම් සදහා මෙම මස සිට Order කරන්න.
🎄🎄🎅🌲🧑🎄🧑🎄🧑🎄
Hand Quilted Table Mats/Runners Specifically designed and made for the Christmas season.
‼️Customized orders are accepted. For customized orders it’s required an advanced payment.
COD available island wide.
10/07/2025
Elegant designs and 100% hand made. Hand Quilted Dining Table sets.
Customized orders are accepted.
Patch work/ quilting/hand embroidery.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Homagama