ISAC Pvt Ltd

ISAC Pvt Ltd

Share

16/04/2026

🌸 ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾

අඛණ්ඩව වසර 10ක් පුරා විශ්වාසය සහ විශිෂ්ට සේවාව සමගින් අප හා සිටින සියලුම ගනුදෙනුකාර භවතුන් හට අපගේ හෘදයාංගම ස්තූතිය පළ කරන්නෙමු.

නව අවුරුද්දේ ඔබට සාර්ථකත්වය, සෞභාග්‍යය සහ ආරක්ෂාව පිරි වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Industrial Safety and Apparel Co. (Pvt) Ltd සහ I.S.E. Distributors Group ලෙස,
උසස් ගුණාත්මක Industrial Safety Equipment, Workwear සහ Custom Uniform Solutions සපයමින්,
ඔබගේ සේවා පරිසරයට සුරක්ෂිත, විශ්වාසදායක සහ ප්‍රමිතියෙන් යුතු විසඳුම් ලබාදීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමි.

Your Safety. Our Priority.

14/09/2025

අපගේ ශක්තිය අපගේ සේවක මණ්ඩලයයි! ✨

මේ සිටින්නේ, අපගේ ISAC Pvt Ltd ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින වෙහෙස මහන්සි වී වැඩ කරන අපගේ කාර්ය මණ්ඩලය සහ ගාමන්ට් අංශයේ සේවක සේවිකාවන්.

අපගේ ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබා දීම සඳහා ඔවුන් දක්වන කැපවීම සහ දක්ෂතාව අපි බෙහෙවින් අගය කරමු.

ඔවුන් අපගේ සමාගමේ හදවතයි. ❤️

වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න:
📞 076 141 6851 (WhatsApp)
"Know Safety, No Accidents."

Want your business to be the top-listed Engineering Company in Homagama?
Click here to claim your Sponsored Listing.

Address

521, Jayamawatha Junction, Dedigamuwa
Homagama
10200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:30