Quick Property
02/02/2024
🤗ඔබගේ ව්ටිනා සිහින නිවස වගකීමක් අති ආයතනයක් සමග අරඹන්න.
⭕වාස්තුවිදයානුකූලව නිවාස සැළසුම අතේ ඇති මුදලට ගැළපෙන්න ඇදගන්න ඕනෙද?
⭕පරණ නිවස අලුත් ව්දියට වෙනස් කරගන්න ඕනෙද?
⭕වරලත් ඉන්ජිනේරුවන්ගේ මෙහෙයවීමෙන් ප්‍රමිතියට නිවස හදාගමුද?
එන්න අප හා එක්වන්න.
අමතන්න-0770544665
DIORA Architec
🏡️House Design & Construction
🏡️Estimating
🏡️Renovations
🏡️Landscaping
🏡️Interior Designs
Tel-0770544665
11/01/2024
වියදම ගොඩක් වැඩි කාලෙක ඔයාගෙ ගෙයක් හදන හීනය හීනයක්ම වෙන්න දෙන්න එපා.(පොස්ට් එක කියවා බලා කතාකරන්න ),අපි ඔයාට ලස්සන ගෙයක් හදාගන්න ඕන සේවාව ලබාදෙන්නම්.
මෙම සොඳුරු නිවස ඔබ ඉඩමෙහි ඉදිකරවා ගැනීමට අප හා එක්වන්න.🏡️❤️🍃
ලක්ෂ 75ක් පමණි❤️
මූලික ගෙවීම 20% පමණයි
0770544665
whatsapp
ඉතිරිය කොටස් වශයෙන් ගෙවමින් ගිවිසුම් ගත ආකාරයට කල හැක.
ඔබගේ සිහින නිවස සිතැඟි පරිදි ඉදි කරවා ගැනීමට අප හා එක්වන්න....
කාමර 3
නාන කාමරය
කුස්සිය
සාලය හා කෑම කාමරය
වැරෙන්ඩාව
📌️අවුරුදු 20 වගකීම
📌නිරතුරු ඉංජිනේරු හා තාක්ෂණික නිලධාරීන්ගේ අධීක්ෂණය.
📌වර්තමාන තත්වය කුමක් වුවත් ගිවිසුම් ගත ආකාරයට ව්‍යාපෘති නිමාව.
📌වගකීම් සහිත සේවාව
📌අදියර සඳහා අමුද්‍රව්‍ය ගබඩා කර ගැනීම තුලින් විටින් විට සිදුවන මිල විචලනයන්ගෙන් සේවාලාභියා ආරක්ශා වීම.
📌ගුණාත්මක භාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය භාවිතය.
📌නිවස් සැලසුම නොමිලේ ලබාදීම.
දිවයින පුරා සේවාව ❣️
අමතන්න - 0770544665
😍❤️🍃
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Homagama
10200