OLD Ceylon
09/09/2025
One Tree Hill සිට පිදුරුතලාගල දිස්වන හැට්
මේ පින්තූරය අරන් තියෙන්නේ වර්ෂ 1890 දී
~ බලන්න එදායි අදයි කොච්චර වෙනස්ද ?
මේවා අන්තර්ජාලයේ සොයාගන්න අපහසු වට්න
පින්තූර . බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයකු , චායාරූපශිල්පියෙකු වූ හෙන්රි විලියම් කේව් මහත්මයා තමයි මේ ඡායාරූපය අරන් තියෙන්නෙ
* screen එක rotate කරලා full screen බලන්න 1890 දී නුවරඑළියේ , පිදුරුතලාගලේ ස්වරූපය 😍
07/09/2025
115 Years old Photograph of submerged Nayyakar Dynasty Ambalama this photograph is taken in 1908.This ambalama was build in the ground in dumbara which is belongs to H.M.Sri Wickrama Rajasinghe this ambalama was build by Legend Vaithilingam a Thamil planter from Thanjur of Nayyakar Dynasty Desantant Of H.M.Sri Wickrama Rajasinghe,this ambalama submerged in 1978 after construction of Victoria Dam. Ref.Cave H.W.The book of Guide ceylon Railway system Ceylon Heritage of Kandurata 2004. H.A.P.Abeyawardena.
* Arun Selvan