Pinnedoowe dharmasena,

Pinnedoowe dharmasena,

Share

16/03/2026

මතකයන් 2019.
බක්මහ අකුණු..
FM රෙඩියො ලංකාවේ භාවිත යට ඒමට ප්‍රථම කවුරුත් සවන් දුන්නේ AM මධ්‍යම තරංග සහ කෙටි තරංග වලටයි.බක් මාසය ළං වන විට අහසෙ අකුණු සැර හොල්මන් කරන බව ඒ කාලයේ කවුරුත් පාහේ දැන සිටි යා .ඒ කෙසේ ද?. රෙඩියොවක මධ්‍යම තරංග සුසර කළ විට නොහොත් කාටූන් එහා මෙහා කරන විටදි සැම තැනම ඇත අහසෙ බක් මාසයේ අකූණු ශබ්ද ඇති බව දැන ගන්නවා.
මෙහි සඳහන් සරල පරිපථ ය සකස් කොට ගෙන විශේෂිත බාහිර ඒරියලයක් සකස් කොට ගත් විට දී හවසට විදෙස් වලින් එන ප්රවුර්ති එහෙම අසන්නට පුළුවනි.+🎧🤣.

Photos from Pinnedoowe dharmasena,'s post 11/10/2025

Reference 1960 tube Radio.Picture no 1 . 2 -Gang Tuning capacitor is in good condition
Picture No.2 mains Transformer = defective.
My plan is to construct a one band short wave 4 valve radio winding the Aerial and Oscillator coils.I will inform when finished.

Photos from Pinnedoowe dharmasena,'s post 03/10/2025

"Children's Day activities"
_____
Children living Close to AM Medium wave Radio stations like (AIR ) Chennai are lucky.They construct simple circuits like these to listen to World News etc.,free.No batteries used. No need to 'switch on' It functions when Radio station opens ,& until it closes...
++(more circuits)

Want your public figure to be the top-listed Public Figure in Hatton?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Hatton