Wagan Express
16/04/2026
ලංකාවේ ඉඳන් විදේශීය වැටුපක් ලබන්න ඔබත් කැමතිද? 💸
ඔබ රැකියාවක් සොයන අයෙක්ද? එසේත් නැතිනම් දැනට කරන රැකියාවට අමතරව ඉහළ ආදායමක් උපයන්න බලාපොරොත්තු වන අයෙක්ද? එන්න, අදම WAGAN Express සමඟ අත්වැල් බැඳගන්න!
විශේෂ අවස්ථාවක්:
බෙදාහැරීමේ හා එකතුකිරීමේ නිලධාරීන් (Delivery & Collection Officers) කඩිනමින් බඳවා ගැනේ.
💰 මාසික ආදායම: රු. 150,000/- සිට රු. 200,000/- දක්වා උපයා ගැනීමේ හැකියාව.
🌍 අයදුම් කිරීම: ලංකාවේ ඕනෑම තැනක සිට ඔබට අයදුම් කළ හැකිය.
සම්බන්ධ වීමට දැන්ම අමතන්න:
☎️ WAGAN Hotline: 0117228366
072 996 2530
🌐 වැඩි විස්තර සඳහා: https://waganexpress.com
15/04/2026
මාසිකව රු. 150,000 - 200,000 අතර ඉහළ ආදායමක් සොයන ඔබට අගනා අවස්ථාවක්! 💰💼
Wagan Express ආයතනයේ ශාඛා කළමනාකරුවන් ලෙස අප හා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාව ඇත.
ඔබත් අදම අප සමඟ සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0117228366
072 996 2530
🌐 අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: waganexpress.com
Wagan Express
Cargo & Freight Company
15/04/2026
Wagan Express Domestic - බස්නාහිර පළාතටම පැය 24 පුරා සේවය සැපයීමට දැන් සූදානම්! ✨
ඔබේ හදිසි ලේඛන, රසවත් කේක් හෝ ඕනෑම භාණ්ඩයක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ එසැණින් බෙදා හැරීමට විශ්වසනීය සහකරු Wagan Express!
📍 අප ආවරණය කරන ප්‍රදේශ: කොළඹ | ගම්පහ | කළුතර (බස්නාහිර පළාතේ ඕනෑම තැනකට)
🚀 අපව තෝරාගත යුත්තේ ඇයි?
24/7 ක්‍රියාත්මක සේවාව.
උපරිම ආරක්ෂාව සහ වේගය.
ආහාර සහ ලේඛන සඳහා විශේෂිත සැලකිල්ල.
බස්නාහිර පළාතේ ඕනෑම තැනකට ඔබේ පාර්සලය යවා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
☎️ දුරකථන: 011 7228366
☎️ දුරකථන 072 996 2530
💻 Visit us: www.waganexpress.com
14/04/2026
ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! WaganExpress අපේ පැතුමයි..
07/04/2026
Wagan Express ආයතනයේ Rider තනතුරු සඳහා දැන් බඳවා ගැනේ! 🏍️📦
ඔබත් පහත ප්‍රදේශවල පදිංචිකරුවෙක්ද? එහෙනම් අදම අප හා සම්බන්ධ වන්න.
📍 බඳවා ගන්නා ප්‍රදේශ:
හක්මන | පන්නෙගමුව | කොස්ගම | කටුනායක | සිද්ධමුල්ල | වැලිගෙපොල | බලන්ගොඩ | අකුරැස්ස
✅ සුදුසුකම්:
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
යතුරුපැදියක් තිබීම.
💰 ප්‍රතිලාභ: ආකර්ෂණීය වැටුප් හිමිකම්.
⏰ සේවා කාලය: පෙ.ව. 7.30 සිට ප.ව. 5.30 දක්වා.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0703356665
0117228366
🌐 වෙබ් අඩවිය: https://waganexpress.com/
07/04/2026
WAGAN EXPRESS ආයතනයෙන් නව රැකියා අවස්ථා! 📣
ඔබත් පහත ප්‍රදේශවල පදිංචි අයෙක්ද? එසේනම් Office Assistant තනතුර සඳහා දැන්ම අප හා එක්වන්න.
📍 අදාළ ප්‍රදේශ: පන්නෙගමුව, කටුනායක, සිද්දමුල්ල, ගම්පහ
⏰ සේවා කාලය: පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
💰 ප්‍රතිලාභ: ආකර්ෂණීය වැටුපක් හිමිවේ
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 072 996 2530 | 0117228366
🌐 https://waganexpress.com/
05/04/2026
🚚 මාවනැල්ලේ අපේ අලුත් පියවර! 🧡
ඔබේ පාර්සලය නියම වෙලාවට, නියම තැනට ආරක්ෂිතව ගෙන යන්න දැන් Wagan Express Courier Service මාවනැල්ල ශාඛාව විවෘතයි!
අදම අප හා සම්බන්ධ වෙන්න, විශ්වසනීය සහ වේගවත්ම සේවාව අත්විඳින්න.
📍 ස්ථානය: මාවනැල්ල ශාඛාව
📞 අමතන්න: 011 722 8 366
072 996 2530
Web : https://waganexpress.com/
04/04/2026
ඔබේ විශ්වාසවන්ත පාර්සල් බෙදාහැරීමේ සේවාව, Wagan Express දැන් කොස්ගම අපේ අලුත්ම ශාඛාව සමඟින් විවෘතයි!
ඔබේ පාර්සලය නිසි වෙලාවට, නිසි තැනට, ඉතාම සුරක්ෂිතව ගෙන යන්න දැන් අපි සූදානම්. එන්න අපේ අලුත් ශාඛාවට, වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගන්න.
📍 ස්ථානය: කොස්ගම ශාඛාව
📞 අමතන්න: 0117228366
072 996 2530
Web : https://waganexpress.com/
03/04/2026
මාසිකව රු. 150,000 - 200,000 අතර ඉහළ ආදායමක් සොයන ඔබට අගනා අවස්ථාවක්! 💰💼
Wagan Express ආයතනයේ ශාඛා කළමනාකරුවන් ලෙස අප හා සම්බන්ධ වීමට දැන් ඔබටත් අවස්ථාව ඇත.
📍 පුරප්පාඩු පවතින දිස්ත්‍රික්ක:
අම්පාර
අනුරාධපුර
බදුල්ල
මඩකලපුව
ගාල්ල
ඔබත් අදම අප සමඟ සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0117228366
072 996 2530
🌐 අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: waganexpress.com
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hanwella
10650