Final Over

Final Over

Share

17/02/2026

Pathum Nissanka

17/02/2026

T20 World Cup SL vs AUS 2026 Pathum Nissanka

16/02/2026

ලංකාවේ රියල් වැඩ්ඩො ❤️‍🩹🥹 P18
Pathum Nissanka

02/02/2026

Congratulations Ishan Kishan
Ms Dhoni Gave SS Bat To Ishan Kishan
NOTE: (This is Ai Generated image)



ISHAN KISHAN

13/01/2026

මගේ මංගල ටෙස්ට් තරගය මම ක්‍රීඩා කරේ ගාල්ලේදි.මට මෙහිදි එක්දින තරගාවලියකුත් ක්‍රීඩා කරන්න ලැබුණා.

ශ්‍රී ලංකාවේ පරිසරය සහ ප්‍රේක්ෂකයන් අති විශිෂ්ටයි. ශ්‍රීලංකාවේ ආගන්තුක සත්කාර හැම විටම තිබ්බේ ඉහල තත්වෙක. මම මෙහෙට එන්න ගොඩාක් ආස කෙනෙක්.

මේක මගේ හතරවෙනි හෝ පස්වෙනි සංචාරය.ලෝක කුසලානයටත් එන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා.❤️🥹

පකිස්තාන නායක සල්මන් අලි ආගා 🗣️🗣️

13/01/2026

ලංකවේ අපේ සෙට් එකේ හිත හොදයි ♥️

12/01/2026

අම්මෝ දස්සා ♥️🥹

09/01/2026

ඇත්ත කතාවක් ♥️

07/01/2026

මැද පෙළ කඩාවැටීමේ අර්බුදයට ප්‍රමෝද්‍යගේ අළුත් තේරීම් කමිටුව විසින් ගෙනා අපූරු විසදුම...

Pakistan කණ්ඩායම සමග අද දින පැවති තරගයේදී..

10(10) 🫠

අපරාදෙ කියන්න බෑ කොල්ල T20 ටීම් එකට ගෙනාවත් ටෙස්ට් ක්‍රිකට් එක අමතක කලේ නෑ...❤️🫠

Want your business to be the top-listed Media Company in Hambantota?
Click here to claim your Sponsored Listing.

Category

Address

Mayurapura
Hambantota
82000