Easy Accounting
22/02/2025
11 වසරේ අවසාන තුරුම්පුව ‼️
📌ඔබත් සාමාන්‍ය පෙළ Commerce විෂය
ධාරාව හදාරන සිසුවෙක්ද ❓
⚫️සාමාන්‍ය පෙළ විභාගය අරමුණු කරගනිමින් ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය විෂය හදාරන ඔබ වෙනුවෙන් අප විසින් නොමිලේ පවත්වන සම්මන්ත්‍රණ මාලාවට ඔබටත් සහභාගි වන්න 📝📩
📌මේ සඳහා කිසිදු අයකිරීමක් සිදු නොකරයි.🆓
⚫️Commerce වලට A සාමාර්ථයක් ගන්න බලාපොරොත්තු වෙන ඔයා වගේම ඔයාගෙ Commerce කරන යාලුවවත් මේ වැඩේට එකතු කරගමු 🤝
සම්බන්ධ වීමට කැමති දරුවන් පහත link එකෙන් අපේ Group එකය Join වෙන්න🔻🔻
Whatsapp Group Link- https://chat.whatsapp.com/BhrwoLAt8uJ9PPQ7oYc5iU
📩වැඩි විස්තර සදහා- 0707969797
කොහොමහරි ඉගෙනගන්න❤️
04/02/2025
Easy Accounting
2026 A/L Accounting
වාර විභාගයට තාමත් ලකුණු අඩුද❓
👉ඔබ තවමත් ප්‍රමාද නැත 💯
විෂය නිර්දේශය මුල සිට සරලව....
👉Thoery
👉Term Test Papers
👉Past Papers
👉Msq ආවරණය කෙරේ...
⭐️2027 A/L නියමිත වුවත් කලින් විභාගයට පෙනී සිටින සිසුන්ටද සහභාගි විය හැක 😊
📌කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ ❌
📝විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා අප හා එක්වන්න💪🖤💯
ලියාපදිංචිය දැන් ඇරඹුනා 📩📲
https://chat.whatsapp.com/K5eT9o0ROch5aqmg2Bxzem
ලියාපදිංචි වන සිසුන් ඉහත සමූහයට එක් වන්න 📩☝
77 වන නිදහස් දිනය අභිමානවත්ව සමරමු🇱🇰💪❤️
02/02/2025
Fast Track Rivishion..
Easy Accounting
2025 A/L Accounting
📌මාස 8 න් මුලු විෂය නිර්දේශයම ආවරණය කරන ,
📝ප්‍රශ්නපත්‍රය අරමුණු කරගත් විශේෂ වැඩ පිළිවෙළ ....👊💪
👉Thoery
👉Revision
👉Msq
👉Past Papers
👉Model Papers ආවරණය කෙරේ.
මෙයට ,
⭐️2025 පළමු වර විභාගයට පෙනී සිටින සිසුන්
⭐️2025 දෙවන වර විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්
⭐️2026 ලිවීමට නියමිත වුවත් කලින් වභාගයට පෙනී සිටින සිසුන්ටද සහභාගි විය හැක.
📌කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ ❌
📝විශිෂ්ට ප්‍රතිඵලයක් සදහා ඔබ අප හා එක්වන්න 💪❤️
ලියාපදිංචිය දැන් ඇරඹුනා..✍📩
https://chat.whatsapp.com/F5wQGQLAwiuF5v5BYa556l
ලියාපදිංචි වන සිසුන් ඉහත සමූහයට එක් වන්න 📲
කොල්ලන්ගෙ බයික් හීන 👊❤️
Danuka Bulathsinhala
Anusha Kumari
Sudarshi Kollurage
Anushika Pindeniya
අම්මා ❤️
25/04/2024
O/L Free seminar
ඉසුමිණි - හංවැල්ල
Easy Accounting with isini
Online free seminar series
මාස 7 අපේ සැලැස්ම...
🙌Join with us
🔴 You tube : https://youtube.com/?si=u9oI3lhqEY0VHo21
🔴Facebook : https://www.facebook.com/profile.php?id=61556324584363&mibextid=JRoKGi
🔴Instagram : https://www.instagram.com/easy_accounting_als?igsh=Nm9nM2d5dGJ2MGdo
🔴Tiktok : https://vt.tiktok.com/ZSF7TGx1v/
🔴Whatapp group : https://chat.whatsapp.com/EtJSNaJCQzQKUMS7eYbTj6
Easy Accounting with isini
Online free seminar series
මාස 7 අපේ සැලැස්ම...
🙌Join with us
🔴 You tube : https://youtube.com/?si=u9oI3lhqEY0VHo21
🔴Facebook : https://www.facebook.com/profile.php?id=61556324584363&mibextid=JRoKGi
🔴Instagram : https://www.instagram.com/easy_accounting_als?igsh=Nm9nM2d5dGJ2MGdo
🔴Tiktok : https://vt.tiktok.com/ZSF7TGx1v/
🔴What's app group : https://chat.whatsapp.com/EtJSNaJCQzQKUMS7eYbTj6
17/04/2024
Easy Accounting අවුරුදු තෑගි🎁🎊
ප්‍රතිඵල ගෙනෙන අවසන් තුරුම්පුව 🔥💪
🔴පළමු ලියාපදිංචි 100 සඳහා නොමිලේ නිබන්ධන ඔබේ නිවසටම
🔴2024 A/l සඳහා මුලු විෂය නිර්දේෂයම ආවරණය වන speed revision එකක්😊
🔴අප්‍රේල් මස ලකුණු 7ක් ආවරණය වන අනුපාත පාඩම නොමිලේ මුලු දිවයිනටම Zoom සහ youtube live ඔස්සේ📍
🔴2024 A/l , 2025 A/l , 2024 A/l 2nd shy සිසුන් හට🥳
➡️මෙතෙක් accounting කිසිදු වැඩක් නොකල සිසුන් හට
➡️2025 A/l ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කරගැනීමට අවශ්‍ය සිසුන් හට
👊ගොඩයන්න නියම මඟක්
🛑පාඩම් ඒකකය - අනුපාත
_(සම්පූර්ණ නොමිලේ)_
• 1 වන දිනය අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා ප.ව.8.30 - 10.30
• 2 වන දිනය අප්‍රේල් 27 සෙනසුරාදා ප.ව 8.30 - 10.30
• 3 වන දිනය අප්‍රේල් 29 සඳුදා ප.ව. 8.30 - 10.30
Easy Accounting
https://chat.whatsapp.com/EtJSNaJCQzQKUMS7eYbTj6
+94 76 965 9797
👊ලියාපදිංචිය ඇරඹුනා !
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Godagama
10200
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |