Learn with Rashi

Learn with Rashi

Share

18/06/2026

අමාරුයි” කියපු තැනින් “පුළුවන්” කියන තැනට… ❤️✨
මාසයක් තුළ පිල්ලම් ගැටලු ජයගත් අපේ දරුවෝ ❤️

සම්බන්ධ වීමට
072 6649039

Photos from Learn with Rashi's post 08/06/2026

මාසයක් ඇතුළතම අපේ ONLINE පන්තියේ දරුවන්ගේ හොඳ දියුණුවක් දැකගන්න ලැබුණා කියලා දෙමාපියන්ගෙන් ලැබෙන පණිවිඩ අපේ ලොකුම සතුටයි. ❤️

📚 “මාසයක් තුළම වෙනසක්!

✨ “දරුවාගේ සාර්ථකත්වයේ කතාව ලියවෙන්නේ නිවැරදි මඟපෙන්වීමත් සමඟයි. ඒ ගැන දෙමාපියන්ගෙන් ලැබෙන පණිවිඩ අපේ ආඩම්බරයයි.”

💖 ”‘මිස්, දැන් දරුවා හොඳට වැඩ කරනවා’ කියන වචන ටික තමයි අපේ මහන්සියේ වටිනාම ප්‍රතිඵලය.”

🌟 “පන්තියට එන දරුවෙක් විතරක් නෙවෙයි, දියුණු වෙන දරුවෙක් බිහි කිරීමයි අපේ අරමුණ.”

සම්බන්ධ වීමට
072 664 9039

Want your school to be the top-listed School/college in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Ganemulla
11020

Opening Hours

09:00 - 17:00