Abee Learning Corner

Abee Learning Corner

Share

Photos from Abee Learning Corner's post 25/09/2025

පුංචි බබාගේ කාමරය අලංකාරවත් හා වර්ණවත් කරන බිත්ති සැරසිලි පින්තූර සිතුවම් එකතුව

Baby Room Decorations Wall Art Picture Collection ❤️🩶💙💛🤍💜️

පුංචි බබාගේ ලෝකය වන්නේ බබා ඉන්න කාමරයයි.හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම උත්සහ කරන්නේ මහන්සි වෙන්නේ බබාගේ ලෝකය ලස්සන කරන්නයි.බබාගේ වැඩ වලට ගොඩාක් වියදම් වෙන නිසා ඉතාමත් සාධාරණ මුදලකට මෙම සිතුවම් එකතුව ලබා දෙන්න අපි කල්පනා කළා.

▪️බබාලා වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය වුණු A4 ප්‍රමාණයේ සිතුවම් 8 ක එකතුව.

▪️සම්පූර්ණයෙන් ලැමිනේටඩ් කර ඇත.

▪️300 gsm ඉතා ඝනකම් කාඩ්බෝඩ් වලින් මුද්‍රණය කර ඇත.

▪️ඉතා පැහැදිලිව පෙනෙන පරිදි 3D ආකාරයට මුද්‍රණය කර ඇති රාමුව.

▪️බිත්තියේ අඩි 5 x 4 ප්‍රමාණයක් පහසුවෙන් ආවරණය කරන්න පුළුවන්.

මෙම සිතුවම් 8 ම ඉතාමත් සාධාරණ මුදලකට ඔබගේ නිවසටම ගෙන්වා ගන්න ඔබට දැන් පුළුවන්.

ඇනවුම් කිරීමට අප වෙත Whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Whatsapp Message - 0706 159 160

Want your business to be the top-listed Advertising & Marketing Company in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Ganemulla