GauriGanesh

GauriGanesh

Share

Photos from GauriGanesh's post 20/02/2024

අලුතින් හදුන්වල දීපු ෆෙයානස් ක්‍රීම් එක පාවිච්චි කරපු කෙනෙක්ගෙ අත්දැකීමක් 💖💖
ඇත්තටම ගොඩක් ආඩම්බරයි කෙනෙක් දුක් වෙන ලොකුම ගැටලුවක් තමා සමේ පාට අඩු බව.. කුරුලෑ ලප කැලැල් ... මට ඒකට විසදුමක් දෙන්න පුළුවන් වීම ලොකුම සතුටක්
ගොඩක් ස්තූතියි මාව විශ්වාස කලාට 💕💪

02/11/2022

Gauri ganesh අලුත්ම සාමාජිකය.... 😮

කොජික් අඩංගු ග්ලිසරින් සබන් ❤️❤️

පලවෙනි සේදුමෙන්ම ලොකු වෙනසක් දකින්න පුළුවන්

කොජික් ඇසිඩ් ....

කොජික් ඇසිඩ් කියන්නෙ සමට අවශ්‍ය පෝශණය තෙතමනය වගේම සමේ පැහැය ලබාදෙන හිතකර දෙයක්

ඒ විතරක් නෙවෙයි කුරුලෑ ලප කැලැල් වලින් මිදෙන්න ගොඩාක් නිර්දේශිත දෙයක් ...

එතකොට ග්ලිසරින් කියන්නෙ අද ඉපදුන දරුවෙක්ට උනත් සමට ආලේප කරන්න සුදුසු හිතකර ආලේපයක්

ඉතින් ඔයාට පුළුවන් දැන් මගෙ අලුත්ම නිශ්පාදනය එක්ක කලින් වගේම විශ්වාසෙන් සමට අලුත් වෙනසක් ලබාගන්න

නිශ්පාදනය ඕනෙ අය

0712759479 whatsapp මෙසේජ් කරන්න ❤️

Photos from GauriGanesh's post 02/06/2022

ලස්සන ... ස්වභාවිකත්වය ...මිනිසා

කවුද අකමැති තියෙන ලස්සන වැඩි කරගන්න 🙂🙂🙂

කරදරකාරී කුරුලෑ ... කලු ලප නැති කරගන්න 🙂🙂🙂

හැංගිලා තියෙන පාට අරගන්න 🙂🙂🙂

ලප කැලැල් වලින් මිදෙන්න 🙂🙂🙂

හැමදාම තරුණ පෙනුමට ඉන්න 🙂🙂

ඔව් ඒ හැමදේටම දැන් විසදුම ලැබිල තියෙන්නෙ gauri ganesh එක්ක 🙂

මේ වෙද්දී පාවිච්චි කරල තියෙන අය අතරෙ ගොඩක් ආදරණීය විදියට එයාලගෙ හිතේ අංක එකේ තියෙන දේ

දැන් නව වෙනසකින් 🙂🙂🙂

ස්ට්‍රෝබෙරි , දොඩම්, අල, අලි පේර, කැරට්, බීට් පවුඩර් සමග .....

100% ස්වභාවික සත්කාරයක්

පාවිච්චි කරන්න ඕනෙ කොහොමද

මුලින්ම සම සෝදල පිරිසිදු කරගන්න

පස්සෙ කුඩු මේස හැඳි එකක් ඇල් වතුර මේස හැඳි 3කින් මිශ්‍ර කරල ඇඟේම ගාල මං කියන වෙලාවෙන් පස්සෙ සාමාන්‍ය විදියට සෝදල අයින් කරන්න

වෙලාව ... ඔයාට ගැලපෙන පැක් එක තෝරල දෙන්නෙ මං ඔයාගෙ සම . ගැටලුව ... අවශ්‍යතාවය අනුව 🙂🙂🙂

ඉතින් ඔයාට මේ වෙනස අත් විඳින්න ඕන නම් whatsapp මෙසේජ් කරන්න
0712759479

Photos from GauriGanesh's post 18/12/2021

"Gauri ganesh"
hair oil
❤පාවිච්චි කරල ප්‍රතිඵල ගත්ත අය

❤මේ වෙද්දී පාවිච්චි කරන ගමන් ප්‍රතිඵල ගන්න අය හොඳින්ම අත් දකින වෙනස

❤ තාම හිසේ ප්‍රශ්න ගැන තැවුලින් නම් දැන්ම ඇනවුම් කරන්න

❤හිසේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න

❤ අකලට කෙස් වැටීම
පැසීම
කොණ්ඩය තුනී වීම
දුර් වර්ණ වීම
හිස් හොරි
වැවීමේ වේගය අඩු වීම
කෙස් පැලීම

සදහටම ඉවතට 😮

0712759479 whatsapp මෙසේජ් කරන්න ❤🙂

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Website

Address

Gampaha