Shine Arrows Dancing Group
17/04/2026
Shine Arrows Dancing Group අපි අද මාකුඹුරට එනවා...VIP Music Band එකත් එක්ක...🙋♀️
゚viralシ #シ゚viralシ
16/04/2026
ඔන්න Shine Arrows Dancing Group අපි අද මැණික්කඩවර ට එනවා....
゚viralシ #シ゚viralシ
12/04/2026
අපි අද බෙලිඅත්තට එනවා...
ස නි ධ ප එක්ක.....
Shine Arrows Dancing Group
゚viralシ #シ゚viralシ
05/04/2026
Shine Arrows Dancing Group අප නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් වන Sulakshi Madhushika Weerasinghe හදිසි රිය අනතුරක් හේතුවෙන් මාස 4 කට ආසන්න කාලයක් කොලඹ මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගෙන තියෙනවා....
ඒ වගේම අනතුරෙන් පසුව
බරපතළ ලෙස කකුලේ අස්ථිය (tibia) බිඳී ගොස් ඇති අතර, වෛද්‍ය නිර්දේශ අනුව Cadaveric Bone Graft ශල්‍යකර්මය සිදු කිරීම සදහා ( වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ මියගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටසක් ) අවශ්‍යව ඇත.
මේ වන විට ඇවිදීමට නොහැකි තත්ත්වයක පවතින අතර, ඉක්මන් ශල්‍යකර්මයක් සඳහා මෙම අස්ථි කොටස අවශ්‍ය වේ.
මේ පිළිබඳව දැනුවත් කෙනෙකු හෝ, donation process එක ගැන උදව් කරන්න පුළුවන් කෙනෙකු සිටී නම් කරුණාකර දැනුම් දෙන්න.
076 19 45 080
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් ඉක්මනට උදව් කරන්න.....🙏🙏🙏
ඒ වගේම Dancing කරන කෙනෙක්නම් අය ඒ ගැන කියන්න ඕන නෑ මේ වෙලාවේ මේ නoගි ඉන්න situation එක...ඒ නිසා අනේ පුලුවන් තරම් මේ post එක share කරලා support එකක් දෙන්න.....
゚viralシ ゚viralシ ゚
04/04/2026
🌹♥️
අපි අද එනවා ඔන්න කොට්ටාවට ....
යාලුවෝ ready නේද 🙋♀
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the public figure
Telephone
Website
Address
Gampaha
11000