Knowledge Infinity

Knowledge Infinity

Share

වචන අපේ ජීවිතය වෙනස් කරන අයුරුHow Words Shape Our Life Relationship and Success Sinhala Zen Story 05 01/02/2026

අපිට වචන ඉතාම සරල විදිහට පෙනුනත්, ඒවායේ බලපෑම ගැඹුරු සහ දිගු කල් පවතින ඒවා වේ. ඒවා අපගේ සිතුවිලි සහ, අපගේ හැඟීම් වලට බලපෑම් කරයි. විශේශයෙන්ම අපි අපිත් සමගම කතා කරන වචනත් ඉතාම වැදගත්.
ඔබ නිතරම රිනාත්මක වචන භාවිතා කරනවා නම් ඔබගේ ජීවිතය පිරිහීමට හේතු වෙයි. ඔබ නිතරම ධනාත්මක වචන භාවිතා කරනවා නම් එය ඔබගේ දියුනුවට හේතු වෙයි.අපගේ වචන අපගේ සබඳතාවලට ද බලපායි. ආචාරශීලී සහ කරුණාවන්ත වචන විශ්වාසය හා සමගිය ගොඩනඟන අතර, රළු වචන ගැටුම් සහ වේදනාව ඇති කරයි. අප වචන භාවිතා කරන ආකාරය අපගේ සාර්ථකත්වයට පමණක් නොව අපගේ සම්බන්ධතාවල ගුණාත්මක භාවයට ද බලපායි.
ඥානවන්තව වචන භාවිතා කිරීම කලාවකි. ධනාත්මක සහ කල්පනාකාරී වචන කෙනෙකුට, උසස් සහ ජයග්‍රාහී ජීවිතයක් ලබා ගැනීමට උපකාරී විය හැකිය. අනෙක් අතට, නොසැලකිලිමත් වචන සිත් රිදවීම් ඇති කල හැකි ය.එබැවින්, ඔබේ වචන ප්‍රවේශමෙන් තෝරාගන්න.සැමවිටම සුහදශීලීව සහ ධනාත්මකව කතා කරන්න.
මේ වීඩියෝ එකෙන් ඔයාගෙ ජීවිතයට වටිනාකමක් එකතු වෙන්න ඇති කියල මම හිතනවා. ඉතින් ඒ ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න.

වචන අපේ ජීවිතය වෙනස් කරන අයුරුHow Words Shape Our Life Relationship and Success Sinhala Zen Story 05 In this Sinhala Zen Story, discover how words impact our life, relationships, and success. Negative words bring sorrow and negativity, while positive words l...

The Richest man of the World - Elon Musk's Life Story. ඉලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා උනේ කොහොමද? 30/01/2026

https://youtu.be/kjUoJ4TdQTg?si=djr08o4Dv6B3HtCK

The Richest man of the World - Elon Musk's Life Story. ඉලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා උනේ කොහොමද? The Richest man of the World - Elon Musk's Life Story. ඉලෝන් මස්ක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා උනේ කොහොමද?ඉලෝන් මස්ක් කියන්නේ නි...

Want your establishment to be the top-listed Arts & Entertainment in Gampaha?
Click here to claim your Sponsored Listing.

Address


Gampaha
11880