Mr Geeth
24/04/2026
ලංකාවෙ ජනප්‍රියම teledrama එක තෝරමුද..??
ඔන්න ඉතිං දෙවනි වටේ පලමු තරඟෙ නම් "කොඩිගහයට" ඩ්‍රාම එකට කිසිම චාන්ස් එකක් දෙන් නැතුව "කූඹියො" ලොකු පරතරේකින් ජය අරං අවසන් තරඟයට තේරුනා.. එහෙනම් ඉතිං අද මං අරන් ආවෙ මට දැනෙන විදිහට ටූනමන්ට් එකේ දැනට තරඟකාරීම තරඟය මට හිතා ගන්න බෑ මේක මොනව වෙයිද කියල 😏 එහෙනම් මේකෙදිත් ඔයාලට පුලුවන් වෝට් කරන්න පල්ලෙහා තියන විදිහට 👍හෝ ❤ එක මගින්.. එහෙනම් පේජ් එකත් follow කරල තියා ගන්න කියල මතක් කරන ගමන් ගිහින් එන්නම්.. අපි බලං ඉමු දෙවනි වටේ කවුද දිනන්නෙ කියල 😊
゚
Good morning guys..💐
රීච් අඩු වෙච්ව කට්ටිය ස්ටිකර් කමෙන්ට් ටිකක් දාල කට්ටියට හෙල්ප් කර ගම්මුද
😊✌️
I got over 5,150 reactions on my posts last week! Thanks everyone for your support! 🎉
Mr.Catson episode 4
゚
23/04/2026
සුප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු සහ කවියෙකු වූ විලියම් ශෙක්ස්පියර්ගේ උපතත් මිය යාමත් එකම දිනයක සිදු වුන බව ඔයාල දැනං හිටියද..?
1564 වර්ශයේ අප්‍රේල් 23 වන දින උපත ලැබූ ඔහු 1616 වර්ශයේ අප්‍රේල් 23 වන දින තමා මිය ගිහින් තියෙන්නෙ පුදුමයි නේ.. 😮 ඉංග්‍රීසි බාශාවට නිර්මාණශීලී වචන බොහොමයක් එකතු කරපු සහ සාහිත්‍යයට විශාල මෙහෙයක් කල ඔහුට කරන උපහාරයක් විදිහට අද දිනය ජාත්‍යන්තර ඉංග්‍රීසි බාශා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නම් කරලත් තියනව.. 😊✌️
゚
Love එක නැති උනා කියල දුකෙන්ද ඉන්නෙ.. මේ සරල ක්‍රමේ ට්‍රයි කරල බලන්න.. 😊✌
゚
21/04/2026
ලංකාවෙ ජනප්‍රියම teledrama එක තෝරමුද..??
ඔන්න ඉතිං මූලික වටේ ජයග්‍රහයකයන් තේරිල් ඉවරයි.. අන්තිම තරඟය ගොඩක් තියුනු සටනක් තියෙයි කියල හිතුවට කොහොම හරි ලේසියෙන්ම "සුදු ඇඳගෙන කලු ඇවිදින්" පරාජය කරල "තණමල්විල කොල්ලෙක්" තමා ජයග්‍රහණය කරේ.. හැබැයි ඔන්න දැං නම් තරඟය ගොඩක් තියුනු සටනක් වෙනවට සැකයක් නෑ 😏 ඒ හින්ද කියන්න ඕන මේ වැඩේට සෙට් වෙලා ඉන්න කියල දිගටම.. 😊 එහෙනම් මේකෙදිත් ඔයාලට පුලුවන් වෝට් කරන්න පල්ලෙහා තියන විදිහට 👍හෝ ❤ එක මගින්.. එහෙනම් පේජ් එකත් follow කරල තියා ගන්න කියල මතක් කරන ගමන් ගිහින් එන්නම්.. අපි බලං ඉමු දෙවනි වටේ කවුද දිනන්නෙ කියල 😊
゚
21/04/2026
පොඩී ගානක් උනාට මේකත් ජයක් ඉතිං..😁 follow කරපු හැමෝටම බොහොම ස්තූතියි 😍🙏✌️
මේ පෝස්ට් එක ශෙයා කරල කමෙන්ට් එකක් දාන්න මං ඒ හැමෝවම Follow කරල
ලයික් / කමෙන්ට් කරනව
😊✌️
Mr.කැට්සන් episode 3
ඔන්න ඉතිං කැට්සන් එයාගෙ ක්‍රශ් එක හම්බෙන්න ආව හැබැයි හිතපු නැති දෙයක් උනේ.. 😔
゚
යාලුවනේ ඊලඟට ගේන්න ඕන මොන වගේ ටූනමන්ට් එකක්ද කියල කමෙන්ට් එක දාන් යන්න 😊✌️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha