Travel With Menu
11/03/2022
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
🌼🌼 #අම්බුලුවාව 🌼🌼
💖 කොලබ සිට ගම්පල නගරය හරහා 122km පමණ දුරින් පිහිටා ඇත
💖 අම්බුලුවාව යනු ජෛව විවිධත්ව සංකීර්ණයක් වන අතර ශ්‍රීලංකාවේ පලමු බහු ආගමික අභයභූමිය වන අතර රටේ මද්‍යම කදුකරයේ පිහිටා ඇත,අම්බුලුවාවේ ශෛලමය බෞද්ධ ස්තූපයක්, හින්දු කෝවිලක්, මුස්ලිම් පල්ලියක් හා ක්‍රිස්තියානි පල්ලියක් ඇත,
💖14 වන ශත වර්ෂයේ මැද භාගයේ රාජ්‍ය කළ 4 වන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කර ගත් අතර මෙහි අවසන් රජතුමා වන්නේ 5 වන බුවනෙකබාහු රජතුමා ය.එතුමා වසර 29ක් රට පාලනය කරන ලදි.පුරාණයේ ගඟසිරි පුර ලෙසද හැඳින්වූයේ ගම්පොල රාජධානියයි.
💖බොහෝ සංදේශ කාව්‍ය මෙම රාජධානි සමයේ ලියැවී ඇත.ඉන් ප්‍රධාන වන්නේ මයුර සංදේශයයි. අම්බුලුගල කුමරු අම්බුළුවාව කන්දේ සිට ගම්පොල රාජධානිය පාලනය කළ බවද සඳහන් වී ඇත.
💖අම්බුළුවාව---මුහුදු මට්ටමේ සිට අඩි 3567ක් උසින් පිහිටා ඇත. ජෛව විවිධත්ව සංකීර්ණයක් දැකිය හැකිය. විශාල බුද්ධ ස්ථූපයක් සහ වක්මං කුළුණක් නිර්මාණය කර ඇත.
💖 📷 මුල් අයිතිකරු සතුයි
💖 මාගෙ Travel with Menu Page එකට Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා
Click here to claim your Sponsored Listing.