Fairy Notes

Fairy Notes

Share

Photos from Fairy Notes's post 26/02/2026

අපිට ලැබුනු ලොකු ඇනවුමක්..ජර්නල් ඉස්සෙල්ලාම පටං ගන්න තමයි මේ ලොකු ඇනවුම ඒ අක්කා අපිට දුන්නෙ..

ජර්නල් කරන්න ආසයි නම් එන්න අපේ වට්ස්ඇප් එක පැත්තට. කැටලොග් එකෙන් බලලා අපිට කියන්න.

077 064 0359

බැංකු තැන්පතු පමණි.🩷

Photos from Fairy Notes's post 19/02/2026

Customer Feedbacks 😍 ස්තූතියි ඔයාලගේ විශ්වාසයට..✨️

Photos from Fairy Notes's post 21/01/2026

✨️ජර්නල් ස්ටිකර්ස් ✨️

Whatsapp මැසේජ් එකක් දාන්න

077 064 0359

21/01/2026

Hi 🤗

ගොඩ දවසකින්
සුපුරුදු පරිදි ඇනවුම් දැං භාර ගනු ලැබේ..

29/10/2025

සෑම විටම ඔබේ ජීවිතය හොදම තත්වයෙන් බලාපොරොත්තු නොවන්න, ගතවන සෑම මොහොතකම ඔබේ උපරිමය කරන්න !

Photos from Fairy Notes's post 22/10/2025

✨️ 160 pages customize planner book for 2026

අළුත් අවුරුද්දට මේ වගේ ලස්සන colorful planner book එකක් හදා ගන්න මැසේජ් එකක් දානන. 🩷

077 064 0359

🌸 බැංකු තැන්පතු පමණි 🌸

Photos from Fairy Notes's post 19/10/2025

Stickers 🩷 Stickers 🩷 Stickers

ඔනි ළමයි වට්ස්ඇප් එන්න..නිවාඩු දවසේ ලස්සන ස්ටිකර්ස් ටිකක් බලමු.. 🤗 077 064 0359

Want your business to be the top-listed Shop in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address

Gampaha