Sadil Communication
08/12/2025
ගම්පහ නගරයෙන් කමියුනිකේශන් එකක් සදහා සුදුසු කුඩා කඩ කාමරයක් අවශ්‍යයයි. බිම් මහලක නම් වඩාත් සුදුසුයි. දැනට පවත්වාගෙන යන කමිනිකේශන් එකක්, ව්‍යාපාරයත් සමගම හෝ ලබා ගත හැකි නම් පහත දුරකතන අංකයට දැනුම් දෙන්න. 0769137525
09/04/2025
දොරණාගොඩ Book shop & Communication එකක වැඩ කිරීමට සුදුසු තරුණියකට රැකියා අවස්තාවක් ඇත. දොරණාගොඩ, බෙම්මුල්ල, දාරලුව, පෙතියාගොඩ හෝ උඩුගම්පොල අවට නම් වඩා සුදුසුයි. වැඩ කිරීමට ඇත්තේ සතියේ දින පහ පමණි. Type setting කිරීමට හැකිනම් වඩා සුදුසුයි. Tel 076-6597679
076- 9137525 - සම්පත්.