TEHAS WORLD

TEHAS  WORLD

Share

31/05/2026

ටෙහා එක්ක තොරණ් බලන්න ගියා..

Photos from TEHAS  WORLD's post 31/05/2026

ඒවා හරිම ලස්සනයි...

Photos from TEHAS  WORLD's post 23/05/2026

සිව්වනක් පිරිස සහ වැඩිහිටියන් සියයක් වෙනුවෙන් අද දින අප නිවසේ පවත්වන්නට යෙදුණු දානමය පිංකම...🙏🙏🙏

21/05/2026

හිතට සැනසීමක් දෙන අය ජීවිතේට ලැබෙන්නේ වාසනාවට...🤍

සමහර අය ජීවිතේට එන්නේ
ආදරේ කියලා දෙන්න..🥰❤️
තවත් සමහරු එන්නේ පාඩමක් උගන්වන්න..🙂

කොහොම නමුත්,
කවුරු නැතත්,
තමන්ට තමන් ඉන්න එක
ලොකු ශක්තියක්..💖

15/05/2026

ජයග්‍රහණය එක දවසින් ලැබෙන දෙයක් නෙවෙයි..!
පියවරෙන් පියවර ගොඩනැගෙන දෙයක්..💯💪

Want your business to be the top-listed Home Improvement Business in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Gampaha