Next eye Solutions

Next eye Solutions

Share

06/06/2026

🎥 Behind The Scenes at Galle Fort

Capturing creativity, passion, and teamwork in one of Sri Lanka’s most iconic locations! ✨

A glimpse behind the camera as the NextEye Solutions team brings ideas to life through professional content creation and digital storytelling. Every great video starts with dedication, planning, and a passionate team.⚡️

🎬 Content Creation
📲 Social Media Marketing
🌐 Web Development
📱 Mobile App Development

NextEye Solutions – Future of Next Gen

06/06/2026

⚡️

05/06/2026

We are proud to announce our latest project with Vision Academy Galle. Bringing a fresh new change and a new learning experience to Galle, this project is fully managed and marketed by Nexteye Solutions.⚡️

04/06/2026

🎓 ඔබේ Tuition Class එකට Professional Digital Marketing අවශ්‍යද?

අද කාලේ Students ලා Facebook, TikTok සහ Instagram හරහා තමයි අලුත් Classes හොයන්නේ. 📱

ඒ නිසා ඔබේ Class එකත් නිවැරදි Digital Marketing Strategy එකක් සමඟ ප්‍රවර්ධනය කිරීම ඉතාම වැදගත්. 🎬✨

✅ Class Awareness වැඩි කරගන්න
✅ New Student Registrations ලබාගන්න
✅ Parents අතර විශ්වාසය ගොඩනගාගන්න
✅ Social Media Reach වැඩි කරගන්න
✅ ඔබේ Brand එක තවත් පිරිසක් අතරට ගෙනයන්න
✅ Competitors අතරින් කැපී පෙනෙන්න

🎥 Creative Video Production
📱 Social Media Marketing
🎯 Branding & Content Strategy

📩 ඔබේ Tuition Class එකත් Digital Level එකට ගෙනියන්න අදම අප සමඟ සම්බන්ධ වන්න.

30/05/2026

Happy Vesak Poya Day!
May this sacred Vesak bring peace, wisdom, and compassion to you and your loved ones. Wishing everyone a blessed and meaningful Vesak filled with happiness and harmony. 🙏✨

සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
මෙම පින්බර වෙසක් දිනය ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සමාදානය, ප්‍රඥාව සහ කරුණාව ගෙන දෙත්වා. සතුටින් හා සාමයෙන් පිරි සුබ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරමු. ❤️🙏

Nexteye Solutions ❤️

23/05/2026

ඔයාගේ Business එකටත් තාම WebSite එකක් නැද්ද ? 📈

අද කාලේ ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයට Professional වෙබ් අඩවියක් කියන්නේ නැතුවම බැරි දෙයක්. 💻

Nexteye Solutions වෙතින්, දැන් ඔබටත් ඉතාමත් සහනදායී මිලකට ඉහළ ප්‍රමිතියෙන් යුත් වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන්.

ඔබේ Business එක Next Level ගෙනියන්න Nexteye solutions අපිට කතා කරන්න! 🤝

📞 Call / WhatsApp: 076 2066866

Send WhatsApp message

21/05/2026

ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි සමහර පොඩි Villas හෝ Hotels වලට පෝලිමේ සෙනඟ එද්දී, ලොකු සල්ලි වියදම් කරලා Ads දාන තැන් පාලුවට ගිහින් තියෙන්නේ කියලා? 🤔

ඇත්තම කතාව මේකයි... Marketing කියන්නේ සල්ලි විසි කරන එක නෙමෙයි, මිනිස්සුන්ගේ හදවතට දැනෙන දෙයක් කරන එක. ඔයාගේ Hotel එකේ Villa එකේ තියෙන "Unique" දේ මොකක්ද කියලා හොයාගෙන ඒක Nexteye Solutions අපිට කියන්න ඔයාගේ Business එක next level එකට ගෙනියන්න Nexteye Solutions අපි සුදානම්.

✔ Social Media Management
✔ Social Media Marketing
✔ Digital Marketing Solutions
✔ Creative Content & Video Promotions
✔ Facebook | Instagram | TikTok Management
✔ Airbnb Management
✔ Tripadvisor Optimization
✔ Booking.com Listing & Promotions

කතා කරන්න අපිට
076 2066866⚡️

Want your business to be the top-listed Advertising & Marketing Company in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address

Galle
Galle
80230