Azalea Craft

Azalea Craft

Share

25/10/2025
Photos from Azalea Craft's post 23/10/2025

12 Flowers 💐

Price 1800/=

Order Now 😍💛

Photos from Azalea Craft's post 23/10/2025

ඒක ලස්සන ආදරණීය මතකයක්..❤️❤️❤️

Photos from Azalea Craft's post 07/10/2025

හදිස්සියේම හැදුනු ලස්සන Order එකක්. 💐💐💐

Teachers Day එකට එයාගෙ Teachers ලාට දෙන්න තමයි මට කියලා මේ ටික හදාගත්තෙ. හදිස්සියේම හැදුනත් ඒ ටික ගොඩාක් ලස්සනට ආවා.. ඉතිං මේ මං මුලින්ම හදපු මල් මිට. 😍💝🙂 ලස්සනයිද ඉතිම්.. 💝

Special Discount Available ..
එකක් 250/=



💐💐💐💚

28/09/2025

I gained 72 followers, created 13 posts and received 38 reactions in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

Photos from Azalea Craft's post 06/09/2025

මට මනුස්සයෙක්ව එපා වෙන්න බලපාන ලොකුම සාධකය තමයි ' බොරුව ' ! මං හරි flexible මනුස්සයෙක් ! මට මිනිස්සුන්ව තේරෙනවා ! මං සාමාන්‍යයෙන් මාව ආශ්‍රය කරන හැමෝටම කියලා තියෙන්නේ , ' ඔයා ඕන දෙයක් කරලා එන්න ඒත් මට ඇත්ත විතරක් කියන්න ! '
ඒකට හේතුව මම ඇත්ත කතා කරන මිනිස්සුන්ට ගරු කරනවා ! ඒ වගේම කෙනෙක් මට ඇත්ත කියද්දි එයා එහෙම කරන්න හේතුවත් මට තේරුම් ගන්න පුළුවන් !
එහෙම කෙනෙක් වෙච්ච මම , අකමැතිම මිනිස්සු බොරු කියනවට !
සමහර වෙලාවට මම එයාල කියන බොරු මාර විදිහට එන්ජෝයි කරනවා ! කරන්න කියන්නේ බොරු කියලා දැනගෙන, එයා ඒ කියන කතාවේ ඇත්ත හැමදේම දැනගෙන මම ඒ රඟපෑම් විඳිනවා..
ඒත් එයා ගැන මගේ හිතේ තිබුණ impression එක හෙවත් එයා ගැන මගේ හිතේ මුලින් තිබ්බ අදහස කොහොමත් මං එතකොට අයින් කරගන්නවා !
ඉතින්...
මිනිස්සුන්ට ඕන තරම් බොරු කියන්න දෙන්න !. මිනිස්සුන්ට ඕන තරම් රඟපාන්න දෙන්න !
මිනිස්සුන්ට ඕන තරම් වංචා කරන්න දෙන්න !
ඒ හැම රඟපෑමක් ම හිනා වෙවී බලාගෙන ඉන්න..!
ඒත් කිසිම දවසක ඒ වගේ බොරු කරන මිනිස්සුන්ට ඔයාගේ ජීවිතෙන් තැනක් දෙන්න හිතන්නවත් එපා !

Photos from Azalea Craft's post 02/09/2025

විහාරස්ථානයක අටවිසි බුද්ධකුටි අලංකරණය සදහා, පූජා කිරීමට තමයි ඇය මේ ලස්සන ඇණවුම මට ලබා දුන්නෙ.
මේ පිනට මා හටත් දායක වීමට ලැබීම සතුටක්.💐💐💐
ස්තූතියි දමයන්ති මහත්මිය ඔබට.
🙏🙏🙏

ඔබගේ ආදරණීය ඇණවුමත් ලබා දෙන්න 🙂🧡💐
Rs.350/=

#සඳලිපූජාව #බුදුන්ටපූජා #ධර්මදානය #අරුණෝදපූජාව #විහාරපූජාව #පන්සල්අලංකාරය #පූජාපුෂ්ප #සුන්දරමල් #මහාකඨිනපින්කම #කඨිනපූජාව

Photos from Azalea Craft's post 27/08/2025

✨ “ඔයාගේ Office Table එකට හෝ Study Table එකට චූටි සතුටක් 😍💐
විඩාපත් මනසට ආදරණීය හැගීමක් සමගින්.. 🌸💝

🌸💜 Azalea Mini Pot – නෙතු ගැටෙන ගමන්ම fresh feeling එකක්” ✨🧡💐

Rs.350/=🌸💐

27/08/2025

🧡💜 “ලස්සන මල් පොකුරක් කියන්නේ සතුට ගෙනෙන මතකයක් 💐

ලස්සන තෑග්ගක් , ලස්සන මතකයක් වේවි සදහටම 💝

🌸 “ඔබේ දවසට ආදරය, සතුට, වාසනාව එක් කරන්න ✨

💐 “Made with love, for your happiness – Azalea”

🚫Deliver Free 😍

Rs.4299/= 🌸💐💝

Share කරලා Follow කරන්නත් අමතක කරන්න එපා ඉතිම්.. 🥺💝

27/08/2025

🧡💜 “ලස්සන මල් පොකුරක් කියන්නේ සතුට ගෙනෙන මතකයක් 💐

ලස්සන තෑග්ගක් ලස්සන මතකයක් වේවි සදහටම.. 💝

🌸 “ඔබේ දවසට ආදරය, සතුට, වාසනාව එක් කරන්න ✨

“Made with love, for your happiness – Azalea”

🚫Deliver Free 🌸💐😍

Rs.4299/=

Want your public figure to be the top-listed Public Figure in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galle
80000