Elite Lanka Engineering
31/05/2025
GSM Security Systems
ඔබ නිවසේ නොමැතිවෙලාවට ඔබගේ නිවසට කවුරුන් හෝ පැමිණියහොත් ඔබ දැනගන්නේ කෙසේද ???
මෙයට හොදම විසදුම GSM Security Systems (4g and Wifi GSM Model දෙකම ලබා ගත හැක 🫵)
ඔබගේ නිවසට කවුරුන් හෝ පැමිණිය හොත් මෙමගින් ඔබගේ ජංගම දුරකතනයට SMS පණිවිඩයක් ගෙන්වා ගැනීමට හැකිය.
මෙමගින් ඔබේ නිවසට , Office එකට වගේම Shop එකට යම් කිසි කෙනෙකුගේ අනවසර ඇතුළුවීම් එසැනින් ඔබගේ දුරකතනයට SMS පණිවිඩයක් මගින් ගෙන්වා ගැනීමට හැකිය.
ඔබ කොහේ සිටියත් පණිවුඩ සේවාව එසැනින් ඔබ හට දැනගැනීමේ හැකියාව ඇත.
මෙමගින් ඔබට පහත සේවා ලබාගත හැක.
1. දුරස්ථ ස්ථානයක අනවසර ඇතුළුවීම් දැනගැනීම.
2. ඔබ නිවසේ නොමැති අවස්ථාවක කවුරුන් හෝ නිවසට ඇතුළු වුව හොත් එය දැනගැනීමේ හැකියාව.
3. අවශ්‍යතාව අනුව ඔබට මෙම උපකරණය පාලනය කිරීමට හැකිවීම.
4. ඔබට අවශ්‍ය නම් ඔබගේ ඔබගේ දුරකතනයෙන් SMS යවා අනතුරු සංඥාවක් නිකුත් කිරීමේ හැකියාව.
5. අවශ්‍ය නම් Email මගින් Security Alerts ලබාගැනීමේ හැකියාව හැකියාවද ලබාගත හැක.
6. හොරුත් බය වෙන විදිහට විශාල Alarm ශබ්දයක් එක්ක ඔබේ දුරකතනය සමග තවත් දුරකතන අංක වලට Call එකක් යනව වගේම Message Notification එකක් ලබා දෙනවා
මේ සමග පහත උපාංග සම්බන්ද කිරීමෙන් නිවසේ ආරක්ෂාව 100%ක් තහවුරු කරගන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ ගෙදරි එලියට යනකොට සිස්ටම් එක Armed කරල යන්න විතරයි. ඒකට මේ සිස්ටම් එක සමග කුඩා remote 2ක් ලැබෙනවා.
✅ Door Sensor
✅ PIR Motion Sensor
✅ Beem Sensor
✅ Smoke Sensor
✅ Solar Siren
ඔබගේ ඕනෑම තාක්ෂණික ප්‍රශ්නයක් සදහා ඇති නවීන තාක්ෂණික විසදුම් අපගෙන් Elite Lanka Engineering
30/05/2025
හදිසි අවස්ථාවකදී ඔබගේ නිවසේ ඇති Protection Devices පහසුවෙන් විසන්ධි කිරීමට හැකිවන පරිදි ඔබගේ නිවසේ ගෘහ හාණ්ඩ සහ උපකරණ ස්ථානගත කරන්න.
Click here to claim your Sponsored Listing.
31/05/2025