Master Mind Mathematics Institute

Master Mind Mathematics Institute

Share

Photos from Master Mind Mathematics Institute's post 26/06/2024

Rectilinear plane figures❤👩‍🎓👩‍🎓👩‍🎓

Photos from Master Mind Mathematics Institute's post 23/06/2024

MASTER MIND අපි 💪❤

අද දින අපගේ සියලුම දරුවන්ගේ දායකත්වයෙන් කරාපිටිය පිළිකා ඒකකයේ දානය සාර්ථක අවසන් කර ගැනීමට හැකි විය .
මේ සඳහා අනුශාසකත්වය සැපයූ මාගේ පාසලේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට විශේෂ ස්තුතිය පුද කරන අතර
💪💪💪💪❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
මේ සඳහා මා හට උපකාර කළ මගේ පවුලේ සියලු දෙනාටත් Sumudu Samarakoon , Hasintha Madusanka , Ruwani Sanjula ,
මගේ ආදරණීය මිතුරිය Samitha Mudalige , Niluka Ellawala , Lakshmi Wijethunga
Achala Withanage H , ආදරණීය අම්මාට
සනිත් සහ සිනෙත් යන පුතුන් දෙදෙනාගේ ආදරණීය අම්මාට ,තරින්ඳි දියණියගේ ආදරණීය පියාණන්ට , Sathira Sathnindu , Matheesha Methnim , Sachith Liyanarachchi ඇතුළු සියලූම දරුවන්ටත් එම දරුවන්ගේ දෙමව්පියන්ටත් මේ කටයුතු සාර්ථක කර ගැනීමට උදාවූ සියලූම දෙනාටත් මාගේ විශේෂ ස්තුතිය පුදකර සිටිමි
එලෙසම Chenu food city ( Chenuka )
K.M.A food city ( Muthili)
යන වෙළඳ ආයතන දෙකටද විශේෂ ස්තුතිය පුදකර සිටිනවා .

ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් සෑම කල්හිම ලැබේවා යන්න අපගේ එකම පැතුමයි .❤❤❤💪
එලෙසම මේ වන විට රෝගී වී සිටින සියලූම සත්වයා ඉක්මනින් සුවපත් වේවා යයිද අපි ප්‍රාර්ථනා කරමු .
සෑම විටම දරුවන් වෙනුවෙන් දැක්මක් ඇති ක්‍රියාවක් කිරීම මගේ එකම පැතුමයි .

ස්තුතියි ❤❤❤

Photos from Master Mind Mathematics Institute's post 15/05/2024

විභාග ,විභාග, විභාග😃😃😃😃😃

Want your school to be the top-listed School/college in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

20/2 National Housing Scheme, Kurunduwatta
Galle
80030