Lifecool Solutions Service

Lifecool Solutions Service

Share

19/10/2025

Life cool, අපේ තවත් PI DUCT PROJECT වැඩ අවසන්. ඔබගේත් ඕනෑම DUCT වැඩ සඳහා අප අමතන්න

Photos from Lifecool Solutions Service's post 01/06/2025

Life cool solutions First anniversary, අපේ පුංචි ආයතනය පටන් අරන් වසරක් සපිරීම ඉතාමත් නිහතමානී සතුටකින් සමරමි...2024.05.24 දින කුඩා උපකරන ටිකකින් නමුත් විශාල බාධා ගොන්නක් මැදින් අප යම්තාක් දුරට පැමිණ ඇත..කෙසේ හෝ අවහිරතා මැදින් අප ආයතන වසරක් පසුකොට සුභඵල නංවමින් ඉදිරියට පැමිණ ඇත.විශේෂ ස්තුතියක් පුද කිරීමට කෙනෙක් ඇත්නම් ඒ මා ප්‍රිය බිරිද පමණි.ඇය බොහෝ අවස්ථාවල මා සමග හිදිමින් අවුවේ වැස්සේ අප ආයතන වෙනුවෙන් කටයුතු කලමු.මේ වසරක් පිරෙන මොහොතේ ඇයට ගෞරව පූර්වක ස්තුතිය පුද කිරීමට අවස්ථාවක් කර ගනිමි..කෙතෙකුත් බාධා පැමිණියත් කොතෙකුත් දුක් කම් කටොලු පැමිණියත් කොතෙකුත් අස්තාවරතා පැමිණියත් අප නොසැලී විශ්වාසයෙන් මේ පැමිණි ගම යායුතුය.අප දැනටමත් මහජන හදවත් දිනා ඇත.ඉදිරියේදිත් ඔබගේ අවශ්‍යතා සදහා අප බැදී සිටින්නෙමු මේ දක්වා අපි ආපු ගමනේ දී අපිට අතදිපු අපව නගා සිටුවීමට වචනයකින් හෝ අනුශාසනා කල අවවාධ කල ඔබ සියලුම දෙනාට ගොඩක් පින්, ස්තුතිය ..(සද්ද නැතුව වැඩ කරලා සද්ද දාලා සමරපං) Ruchira Jayasanka Sanadari Milrosi Ranga Gamaatige Aruna Irosha. Hayleys Fentons නම් ගම් නොකි තවත් බොහො පිරිසක් ඇත. ඔබ සියලුම ස්තුතියි !

Want your business to be the top-listed Contractor in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address

Galle
80000

Opening Hours

09:00 - 17:00