Samatha.lk
13/11/2022
🎖️️ 5 ශිෂ්‍යත්ව විභාගය - දෙසැම්බර් 18
මේ අවසන් මොහොතේ ජාතික විභාගය හා සමාන උසස් ම තත්ත්වය ප්‍රශ්න පත්‍රයක සැබෑ අත්දැකීම දරුවන්ට ලබාදීමට බලාපොරොත්තු වන ආදරණීය ගුරුවරුන් වෙනුවෙන් පිදෙන තිළිණයක් !
✅ ඇති වූ අධික ඉල්ලුම මත නැවත කළ මුද්‍රණයේ අවසන් පිටපත් කිහිපය ලංකාවේ පාසල්වල පෙර පුහුණුවක් ලෙස කිරීම උදෙසා අඩු මිලකට බෙදා හැරීමට අප තීරණය කර ඇත.
✅ මෙය පිළිතුරු සහිත ව, ප්‍රශ්න පත්‍ර විස්සක් පොත් කට්ටල දහයක් ලෙස ආකර්ෂණීය ව සකසා ඇත.
✅ ඔබ ලබාගන්නා පිටපත් ප්‍රමාණය මත මිල ගණන් තීරණය වේ.
✅ මෙය අවසන් මුද්‍රණය වන අතර තොග අවසන් වීමට පෙර ඔබේ ඇණවුම ලබා දෙන්න.
✅ ලංකාවේ ඕනෑම තැනකට සුරක්ෂිතව එවනු ලැබේ. පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන වීඩියෝ ද පිරිනැමෙනු ඇත.
👉 පාසල් හා ආයතන මිලදී ගැනීම් සඳහා myteachers කළමනාකරු ප්‍රමොද් ජීවන්ත මහතා අමතන්න. - 076 199 1223
https://samatha.lk/
Myteachers Educational (PVT) Ltd
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Galle
80000