Iresh Motors - KD RISE Dealer - Galenbindunuwewa

Iresh Motors - KD RISE Dealer - Galenbindunuwewa

Share

Photos from RISE Motors's post 18/11/2025
06/11/2025

RISE MEGA BONANZA - 2025
රු.100,000/- දක්වා දැවැන්ත වට්ටම්.
ඔබේ සිහින යතුරු පැදිය රු.99,970/ ක් ගෙවා රැගෙන යන්න.

02/11/2025

KD Rise නොමිලේ සේවා කදවුර අද දින ගලෙන්බිඳුනුවැව නගරයේදී.

KD Rise ආයතනය මගින් සංවිධානය කරනු ලබන නොමිලේ සේවා කදවුර November 2 සහා නොවැම්බර් 3 දින උදේ 9.00 සිට සවස 5.00 දක්වා ගලෙන්බිඳුනුවැව Iresh Motors හීදි පැවැත්වේ. ඔබගේ KD Rise යතුරුපැදියේ සම්පුර්ණ පරික්ෂාවක් ලබාගැනීම සදහා දැන්ම පැමිණෙන්න

📅 November 2 - November 3
📍 NO 01 , Canal Road 09 , Division , Dutuwewa. Galenbidunuwewa , Sri Lanka
🕘 From 9.00 AM

📞 Call Now
Iresh Motora : 0772556457 / 0717403560
#ගලෙන්බිදුනුවැව

Want your business to be the top-listed Autos & Automotive Service in Galenbindunuwewa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No 01, Canal Road, 09 Division, Dutuwewa
Galenbindunuwewa
50393