Maths Explorers with MGH
08/02/2026
- - හීන කියන්නෙම Target වලට - -
පුතේ දුවේ එන්න අපි වැඩ කරමු 🤍
Hirusha M Gamage
හීන කියන්නෙම
Target වලට 🧠
-Hirusha M Gamage-
දිවයිනටම online ලගදීම....
සියලු දූ පුතුන්‍ට හෙට දින ලෝකය ජය ගන්න ශක්තිය ලැබේවා ❤
ලෝක ළමා දිනය අදයි ❤️
• Hirusha M Gamage
28/08/2025
Hirusha M Gamage 🤓
Go someplace you've never been before🍃🌿
17/01/2025
හීන දිනන්න නම් හරියට මහන්සි වෙන්න.
මවන ඒ හීන වලට සාධාරණයක් කරන්න.💗
16/01/2025
📐 පයිතගරස් ප්‍රමේයය - ඔබටත් වැදගත්!
පයිතගරස් ප්‍රමේයය කියන්නේ ත්‍රිකෝණ හැඩය හඳුනාගැනීමට සහ ගණනය කිරීමට ඉතා වැදගත් සංකල්පයක්.
මෙය කියාදෙන්නේ:
“සමකෝණාසන්න තුන්කෝණයක, දිගුම පාදයෙහි වර්ගය , එය අනෙක් පාදයන් දෙකේ වර්ග මුළු එකතුවට සමාන වේ.”
සූත්‍රය:
a•2 + b•2 = c•2
(සැ.යු = a•2 යනු a වර්ග වේ.😊)
🔹 a සහ b: කුඩා පිටසැරියන්
🔹 c: දිගුම පිටසැරිය (Hypotenuse)
📌 උදාහරණයක්:
අපි බලමු, 3cm, 4cm, සහ 5cm දිගින් තුන්කෝණයක්:
3•2 + 4•2 = 5•2
(3හි වර්ගය + 4හි වර්ගය = 5හි වර්ගය)
3•2 = 9
4•2 = 16
5•2 = 25
9+16=25
Click here to claim your Sponsored Listing.