Back To School
04/05/2023
ඉස්කෝලෙ කාලෙ ලව් එකට මොකද උනේ 😳
03/05/2023
සමහර පින්තූර කතා කරනවා...!
පුංචි කාලේඉදන් කුසට අහරක් නැතත් , ආා .... කාපන් මයෙ පුතේ කියලා අපේ කුස ගිනි නිවපු අම්මා 💕
හොද නරක කියලාදීලා හදපු වඩපු අම්මා💕💕
OL , AL වලට පාඩම් කරනකම් හෙවණැල්ලක් වගේ ලග ඉදපු අම්මා💕
කැම්පස් select කියලා දැනග්තාම සතුටට අඩපු අම්මා💕
මගේ පුතේ උඹවත් මේ නරා වළෙන් ගොඩපලයන් ...! තෙරුවන් සරණයි !කියලා ඔලුව අතගාලා ආශිර්වාද කරපු ගෙදර බුදුන් අම්මා💕
සතේ අතේ නැතත් පුතේ මේක අරන් ඒ පොත් ටික ගනින් කියලා අතමිට දිග ඇරපු අම්මා.💕
මොන දුකක් වින්දත් ඒ හැම දේම හිතින් දරාගෙන අපිව සනසපු අම්මා.💕
අම්මට යන්න බැරි වුණත් අපිව ජගතෙක් කරන්න කැපවුණේ අම්මා.💕
වචනෙන් විස්තර කරන්න බැරි එකි මෙකි නොකි සියල්ල පිටිපස්සෙ යෝධ ශක්තිය අම්මා....💕
💕💕නමක් ගමක් දන්නෑ.ඒත් උපාධිය කියන රන් දමින් සැරසෙන දා හිස් සෙම්බුවකට වඩා ඒ යෝධ ශක්තිය දෑතින් දරන්නට පිං කල පුතෙක්.💕💕
෴ඡායාරෑපය මුල් අයිතිකරු සතුයි෴
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Embilipitiya
70200