DIARYit
07/10/2023
ගංවතුරේන් අසරණ උන අපේම සහෝදර සහෝදරියන්ට කෝච්චියෙන් බත් මුලක් මාතරට යවමු 💪
ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් මාතර ප්‍රදේශයේ අපේම ජනතාවගේ කුසගින්න නිවන්න කෝච්ව්යෙන් බත් මුලක් මාතරට යවමු....
හෙට (ඔක්තෝබර් 08) උදෙන්ම නුවර ඉදන් මාතර යන කෝච්චිය බත් මුලක් (ඔබට හැකි ප්‍රමාණයක් ) ගෙනත් දෙන්න ඔබටත් පුලුවන්.
පහත දුම්රිය ස්ථාන ආසන්නයේ සිටින අප කණ්ඩායමේ සාමාජිකයන්ට කතා කරන්න.
🚩 මොරටුව
රුමේශ් 0757980209
🚩 පානදුර
සුගත් 0770293568
ඩයන් 0703774655
ඉශාක්‍යා 0717459086
ජයමාලි 0775874822
🚩 කළුතර
නිමේශ් 0718475173
චමිල් 0783397546
🚩 අළුත්ගම
ජෙස්ලාන් 0777626386
පැතුම් 0754776370
අෆ්‍රාස් 0778576512
🚩 අම්බලන්ගොඩ
නාමල් 0711924009
පූර්ණා 0713794481
🚩 ගාල්ල
තිසර 0774238519
චසිත 0713003764
මහනුවර මාතර දුම්රිය ඉහත සඳහන් දුම්රිය ස්ථානවලට ළඟාවන වේලාවන් දැනුම් දෙනු ලැබේ.
Volunteer Sri Lanka team එකේ කට්ටියට උදව් කරන්න පුළුවන්... බත් මුලක් කෝච්චියට දීලා....
මේ වැඩේ කරන්නේ අපේ සහෝදර කණ්ඩායමක් වෙන ශ්‍රී ලංකා දුම්රිය මගී කමිටුවේ සාමාජිකයින්... අපිත් පුළුවන් විදිහට එයාලට උදව් කරමු...🥰
වැඩි විස්තර දැනගන්න කතා කරන්න
Pramila Silva
+94717811711
Whatsup Group
https://chat.whatsapp.com/HU5tYwnIKQ72UOuBRefqCS
Click here to claim your Sponsored Listing.