Nipun Kumarasinghe
31/10/2023
📘
🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥
📗2024 AL(Revision) / 2025 AL 📗
🟥A /L ICT ගොඩ යන්න නම් එන්නම ඕනි Online පන්තිය දැන් මුළු දිවයිනටම මෙන්ම භෞතික පන්තිය මහනුවර දී පැවත්වේ ...........! 🎓🟥
ඔබේ සරසවි සිහිනය කරා යන ගමන සාර්ථක කරගන්නට උසස් පෙල ( ICT) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සදහා උපකාරක පන්තියක් පැවැත්වේ..
🟥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය විශ්වවිද්‍යාල වරම් ලැබීම සදහා ඉතා වැදගත් විෂයක් වේ.
🟥 ඔබගේ හිතවත් විශ්වවිද්‍යාල අයියලා අක්කලාගෙන් අසා දැනගැනීමෙන් මෙම විෂයහි වැදගත් කම විශ්වවිද්‍යාලයට තේරි පත්වීමේදි හා විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපන හැදෑරීමේදී කොතරම් වැදගත්ද යන්න තවදුරටත් ඔබ හට විද්‍යාමාන වේ.
🟥 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ( ICT) පහත සියලු විෂය ධාරාවන් යටතේ හැදෑරීය හැක
📘 තාක්ෂණවේදය විෂය ධාරාව
📘 වාණිජ විෂය ධාරාව
📘 කළා විෂය ධාරාව
📘 ගණිතය විෂය ධාරාව
මෙහිදී ඔබට,
✅ සම්පුර්ණ විෂය නිර්දේශය ආවරණය
✅සියලුම විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅කෙටි සටහන් නිබන්ධන ලබා දීම.
✅ සෑම පාඩමක් අවසානයේදීම ඒකක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
🟥🟥 මුළු දිවයිනටම online පන්ති පැවත්වේ 🟥🟥🟥
📘📗 සම්බන්ධ වීමට නම,ලිපිනය පහත අංකයට Whatsapp කරන්න.
0776925307
🟥🟥🟥භෞතික පන්ති පැවැත්වෙන ස්ථානය🟥🟥🟥
📗පන්ති පැවැත්වෙන ස්ථානය - NITROMA ආයතනය - මහනුවර
( මහනුවර පොලිසිය අසල සිට උඩ පේරාදෙණිය පාරේ මිනිත්තු 5 ක් පමණ දුරකී.)
📗 වේලාව - සැම ඉරිදා දිනකම උදේ 9.00 සිට දහවල් 12.00 වන තුරු.
📘වැඩිදුර විස්තර සදහා මෙම අංකවලට ඇමතුමක් ලබා දෙන්න.
*( දුරකථන අංක - 075 720 33 79 / 077 69 25 307
📗 කැම්පස් ගිය ගුරුවරයකුගෙන්ම කැම්පස් යන හැටි ඉගෙනගන්න......!
21/10/2023
31/08/2023
📘
🟥තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.🟥
📗 2023 AL/ 2024 AL / 2025 AL 📗
මහනුවර knowledge win ආයතනයේ පන්ති පැවැත්වේ
වැඩි විස්තර සදහා අමතන්න ---> 075 720 33 79
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Digana
20180